Gossips පැහැරගත් බව පැවසූ මාතර සිසුවා පැහැරගෙන නැති බව හෙළිවෙයි තමන් කිසියම් පිරිසක් පැහැරගෙන ගිය බවට පාසල් සිසුවෙකු පොලිසියට සිදුකළ පැමිණිල්ලක් ව්‍යාජ පැමිණිල්ලක් බවට අද (07) එම සිසුවා විසින්ම පිළිගෙන තිබෙනවා. මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන… Read More
Gossips කඩවත වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මරුට කඩවත – ගෝනහේන මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ කාන්තාව ජීිවිතක්ෂයට පත්ව තිබෙනවා. 34 හැවිරිදි ඇය කඩවත – රන්මුතුගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්…. Read More
Gossips update : කඩවතදී වෙඩි ප්‍රහාරයට ලක්වුණු කාන්තාව ඝාතන සිද්ධියක සැකකාරියක් කඩවත – ගෝනහේන මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති කාන්තාව පුද්ගල ඝාතන නඩුවක සැකකාරියක් බව පොලීසිය ප්‍රකාශ කළා. 34 හැවිරිදි ඇය කඩවත – රන්මුතුගල… Read More
Gossips විපක්ෂ නායක ධුරය ගැන කථානායකවරයාගෙන් ප්‍රකාශයක් විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව, අවශ්‍ය නීති උපදෙස්ද ලබාගෙන ප්‍රකාශයක් සිදුකරන බව කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ, ඒකාබද්ධ විපක්ෂයේ… Read More
Gossips මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ අක්‍රමිකතා පිළිබඳ දැනුම්දීමට ජනපතිගෙන් විශේෂ ඒකකයක් මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව දුෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු දැනුම්දීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල වංචා දුෂණ… Read More
Gossips නීති විරෝධී ඖෂධ තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට (ඡායාරූප) නීති විරෝධී ඖෂධ තොගයක් සමග ඒවා විදේශ ගත කිරීමට රැගෙන ආ නියෝජිතවරයෙකු අද (07) රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්…. Read More
Gossips ආනයන – අපනයන පාලක යළි රිමාන්ඩ් වැලිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා සිද්ධියට අත්අඩංගුවට ගත් ආනයන අපනයනය දෙපාර්තමේන්තුවේ පාලකවරයා ලබන 21 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔහු කොළඹ… Read More
Gossips දිවයින අභ්‍යන්තරයේ සුළඟේ වේගය ඉහළට දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව, සබරගමුව, උතුර, උතුරුමැද, දකුණ සහ නැගෙනහිර පළාත්වල… Read More
Gossips පොල්ගහවෙල අනතුර සිදුකළ දුම්රියේ, රියදුරු ඇතුළු හතරකගේ වැඩ තහනම් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් දුම්රියේ රියදුරු, රිය සහායක, නියාමක සහ උප නියාමක යන හතරදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙලෙස වැඩ තහනම් කර… Read More
Gossips ‘පොඩි විජේ’ අත්අඩංගුවට පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ හේවාතන්ත්‍රීගේ සිසිර කුමාර හෙවත් ‘පොඩි විජේ’ කඩුවක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක්… Read More