Gossips

තරඟාවලිය පරාජය වන තෙක්ම දසුන් කණ්ඩායමට එක්කර නොගත්තේ ඇයි ? අවසන් තරඟයෙන් පසු මැතිව්ස් සියල්ලන්ට උත්තර බදීයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඊයේ (12) පැවති තරඟය ලකුණු 178කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. අවසන් තරඟ දෙකේදී හෝ දක්ෂතා අතරට පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටුවන… Read More

Gossips

දුම්රිය ධාවනය යථා තත්ත්වයට

දින 4ක් පුරා ක්‍රියාත්මක කෙරුණු අඛණ්ඩ වර්ජනයෙන් පසු අද උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව පාලක මැදිරිය සඳහන් කළා. ඒ අනුව අද උදෑසන සිට නියමිත කාලසටහන්වලට අනුව දුම්රිය ධාවනය කෙරෙන… Read More

Gossips

දුමින්ද සිල්වාගේ අභියාචනයේ තීන්දුව ළඟදීම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොණුකර ඇති අභියාචනය සඳහා ලිඛිත දේශන ගොණු කිරීමේ කාලය මේවන විට අවසන්වී තිබෙනවා. ඒ අනුව ඉදිරි දිනකදී අදාළ අභියාචනයේ… Read More

Gossips

සිරියාවේ ප්‍රහාරයකින් 39 ක් මරුට

කැරළිකරුවන්ගේ අවසන් බලකොටුව ලෙස සැළකෙන සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රාන්තයේ සමාදා හි පිහිටි ගොඩනැගිල්ලකට සිරියානු හමුදා බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන් පුද්ගලයන් 39 දෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන්ගෙන්… Read More

Gossips

අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව අද සහ හෙට

ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ සභාව විසින් සංවිධාන කරනු ලබන අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව අද සහ හෙට කොළඹදී පැවැත්වෙනවා. ආසියානු රටවල් රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් 250 ක් පමණ මෙම… Read More

Gossips

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතා අනුමැතිය මතයි – නීතිය හා සාමය ඇමති

හෙරොයින් ජාවාරම සහ පාතාලය මර්දනය කිරීම සඳහා ගත හැකි දැඩි තීන්දු, තීරණ ගැනීමට පසුබට නොවන බවත්, ඊට මේ රටේ ජනතාවගේ අනුමැතිය පවතින බවත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ… Read More

Gossips

ජවිපෙන් විගණකාධිපතිට පැමිණිල්ලක්

ජනතා විමුක්ති පෙරමුණ අද පෙරවරුවේ විගණකාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ, බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක… Read More

Gossips

මිලියන 100 ක යොවුන් නව නිර්මාණ අරමුදල මේ වසරේ

මෙරට තරුණ තරුණියන්ට ශක්තියක් වීම සඳහා යොවුන් නව නිර්මාණ අරමුදල රුපියල් මිලියන 100ක දායකත්වයෙන් මේ වසර තුළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ, කොළඹ – නෙළුම් පොකුණ රඟහලේ… Read More

Gossips

පළාත් කිහිපයකට අද සිට වැසි සහ සුළං වැඩිවෙයි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද සිට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක… Read More

Gossips

පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද විවෘත වේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හැර අනෙකුත් සෙසු පීඨ අද (13) දිනයේ විවෘත කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක කියා සිටියා. මාස දෙකක කාලසීමාවක් සඳහා විශ්වවිද්‍යාලය… Read More