අකිලගේ මැජික් පන්දුව ඉදිරියේ අසරණ වූ දකුණු අප්‍රිකාව ලෝක ක්‍රිකට් පිටියේ පහළට වැටෙයි දකුණු අප්‍රිකාව සමඟ පැවති පස්වන සහ අවසන් එක්දින තරඟය ලකුණු 178 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (12) සමත්වුණා…. Read More
Author: admin
“කණ්ඩායමක් විදිහට බොහොම සන්තෝෂයි”
COLOMBO (News 1st) : දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය පරාජයට පත්වුව ද තරගාවලියේ අවසන් තරග දෙකේදී සිය කණ්ඩායමේ දක්ෂතා පෙන්නුම් කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පස්වන එක්දින තරගයට පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. තරග 5 කින් […]
The post “කණ්ඩායමක් විදිහට බොහොම සන්තෝෂයි” appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
COLOMBO (News 1st) : දකුණු අප්‍රිකාව සමග පැවති 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව අද ලකුණු 178 කින් ජය ගත්තේ ය. එහිදි කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අකිල ධනංජය ලබා ගත් කඩුලු සංඛ්‍යාව 6කි. කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
The post අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

