Gossips අමිහිරි මතකයන් රැසක් එක්කරමි ඉන්දියාව දරුණු පරාජයක් වැළඳ ගනී සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟය, තරඟය අවසන් වීමට තවත් එක දිනක් තිබියදී ජය ගන්නට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. ඉනිමකින් සහ ලකුණු 159ක දැවැන්ත ජයක් ලැබූ එංගලන්ත… Read More
Gossips දුම්රිය එන්ජින් අලූත්වැඩියාවක් හේතුවෙන් දුම්රිය දෙකක් අවලංගු වෙයි දින 4ක් පුරා ක්‍රියාත්මක කෙරුණු වර්ජනයෙන් පසු අද උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරුණද දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. දුම්රිය එන්ජින්වල අලූත්වැඩියා… Read More
Gossips ස්වාධීන වීමේ තීරණය හෙට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී… Read More
Gossips බදුල්ලේ වෙළඳසැල් දෙකක ගින්න ගැන හෙළිදරව්වක් බදුල්ල නගරයේ රථවාහන අමතර කොටස් වෙළඳසැල් දෙකක් ගිනිගෙන විනාශ වී ඇත්තේ ප්‍රබල පිපිරීමකින් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. බදුල්ල – කොකෝවත්ත පාර ප්‍රදේශයේ පිහිටි මෙම අමතර කොටස්… Read More
Gossips පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද ශල්‍යකර්මයට සිර දඩුවම් නියමවී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිර්දේශ කර තිබෙන ශල්‍යකර්මය අද සිදුකිරීමට නියමිත බව වාර්තා… Read More
Gossips වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලයක් මත නැග මේ වනවිට විරෝධතාවක නිරත වනවා. බොරැල්ල පොලීසිය ප්‍රකාශ කළේ තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන… Read More
Gossips රක්ෂිත දෙකක ගින්නක් වවුනියාව – ඉරට්ටපෙරියකුලම් ඖෂධපිටිය රක්ෂිතයේ සහ මින්නේරිය වැව් රක්ෂිතයේ කොටසක හදිසි ගින්නක් හටගෙන තිබුණා. ඉරට්ටපෙරියකුලම් රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නෙන් අක්කර 200 ක් පමණ විනාශ වී ඇති… Read More
Gossips උතුරු – දකුණු කොරියා අද සාකච්ඡාවක උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ දෙරට අතර සහයෝගීතාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම… Read More
Gossips යාපනයේ යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට යාපනය – කෝපායි – ඉරුපාලෙයි ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ පස්වරුවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව,… Read More
Gossips තායිවානයේ රෝහලක ගින්නක් – 9 දෙනෙකු මරුට තායිවානයේ – නව තායිපේ නගරයේ රෝහලක සිදුවූ ගිනි ගැනීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ 7 වැනි මහලේ සිදුවූ මෙම ගිනි ගැනීමෙන් එහි සිටි රෝගීන් ඇතුලූ 16 දෙනෙකු… Read More