Gossips ස්වාධීන වනවාද නැද්ද? – ඒකාබද්ධයේ තීරණය හෙට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ගැනීමට නියමිතයි. පොදුජන පෙරමුණ කොළඹ… Read More
Gossips අකිලට උසස්වීමක් දකුණු අප්‍රිකාව සමඟ පැවති 5 වන එක්දින තරඟයේ ශ්‍රී ලංකා ජය තහවුරු කරමින් ලකුණු 29කට කඩුලු 6ක් බිද හෙළුෑ අකිල ධනංජය අයි.සී.සී. එක්දින පන්දු යවන්නන්ගේ දර්ශකයේ ස්ථාන 22ක් ඉදිරියට පැමිණ 21 වන ස්ථානය හිමි… Read More
Gossips 16 දෙනාගේ කණ්ඩායමේ පෞද්ගලික අරමුණු ගැන මන්ත්‍රී දයාසිරි හෙළිකරයි ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ ඇතමුන් පෞද්ගලික හේතූන් මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමේ අරමුණින් ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. එම රැස්වීමට අමාත්‍ය… Read More
Gossips පොදුජන පෙරමුණ, සිංගප්පූරු ගිවිසුම ගැන අමරපුර නිකායේ මහානාහිමියන් දැනුවත් කරයි සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම අත්හිටවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ ගල්කිස්සේදී මාධ්‍යවේදීන්… Read More
Gossips පේරාදෙණිය සරසවි සිසුන් පහරදුන් විශේෂඥ වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ මහතා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා…. Read More
Gossips අධික දාහයෙන් පීඩාවිඳින කුඩා දරුවා ගැන හිරු පුවත ඵලදරයි තම සිරුරේ නිපදවෙන අධික දාහයෙන් පීඩාවිඳින නෙතුල් හර්ෂ කුමාර පිළිබඳ අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ තොරතුරු ගෙන ආවේ පසුගිය සෙනසුරාදායි. මනුෂ්‍යත්වයෙන් පිරුණු හිත් ඇති බොහෝ දෙනෙක් දෙදිනක් ගත වන්නටත්… Read More
Gossips ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට කෝටි 624ක යුද ආධාර ශ්‍රී ලංකාව සඳහා විදේශ හමුදා මූල්‍ය වැඩසටහන යටතේ ඩොලර් මිලියන 39ක ආධාර ප්‍රදානය කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එය රුපියල් කෝටි 624කට ආසන්න මුදලක්. කොළඹ ඇමරිකානු තානාපති… Read More
Gossips හක් බෙල්ලන් 2000ක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ හක් බෙල්ලන් 2000කට ආසන්න ප්‍රමාණයක් හලාවත – මුන්දලම – බත්තුළුඔය ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. නාවික හමුදා නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි අද මෙම වැටලීම… Read More
Gossips කේරළයේ සායනික අපද්‍රව්‍ය පුත්තලම වෙරළේ පුත්තලම වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් බැහැර කළ බවට සැක පළ කරන සායනික අපද්‍රව්‍ය තොගයක් ගොඩ ගසා තිබෙනවා. පුත්තලම – පෙරියපල්ලිය, චින්නපල්ලි, පල්ලියවත්ත, කන්දදූව වැනි ප්‍රදේශවලට… Read More
Gossips වැලිකඩ කාන්තා රැදවියන්ගේ විරෝධතාව අතරතුර ගැටුමක් – 4ක් රෝහලේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් එහි වහලය මත නැග, ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි. බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු… Read More