Gossips කෝට්ටේ සංඝ සභාව ඥානසාර හිමියන්ට ජනපති සමාව ඉල්ලයි බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවමක් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කරන බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා… Read More
Gossips කථානායක පිළිනොගැනීමට ඒකාබද්ධය සැරසේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම, විපක්ෂය ලෙස පිළිගැනීමට කථානායකවරයා සූදානම් නොමැති නම්, කථානායකවරයා පිළිනොගෙන සිටීමට තමන්ට සිදුවන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips මදුනාගල අභය භූමියේ දී පුද්ගලයෙකු පතොරම් තුවක්කුවක් සමඟ අත්අඩංගුවට මදුනාගල අභයභූමියේ – කරඹගල් ආරවැව ආසන්නයේදී සතුන් දඩයමේ නිතරවී සිටි පුද්ගලයෙකු සමඟ පතොරොම් තුවක්කුවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හම්බන්තොට වනජීවි කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම… Read More
Gossips මුල් මාස හත තුළ වන අලින් 154 දෙනෙකු මියයයි වසරේ මුල් මාස 7 තුළදී පමණක් වන අලි 154 දෙනෙකු පමණ මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ යූ.එල්. තවුෆික් පවසනවා. ඉන් වැඩි ප්‍රමාණයක් මියගොස් ඇත්තේ හක්කපටස්… Read More
Gossips ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 39ක යුද ආධාර ශ්‍රී ලංකාව සඳහා විදේශ හමුදා මූල්‍ය වැඩසටහන යටතේ ඩොලර් මිලියන 39ක ආධාර ප්‍රදානය කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ඇමරිකානු කොංග්‍රසයේ… Read More
Gossips කරුණානිධිගේ උරුමයට පුතුන් අතර ගැටුමක් තමිල්නාඩු මහඇමති ධුරය 5 වරක් දැරූ මුත්තුවේල් කරුණානිධිගෙන් පසු ඩී.එම්.කේ. පක්ෂ නායක ධුරය සඳහා ඔහුගේ පුතුන් දෙදෙනෙකු අතර ප්‍රබල තරඟයක් හටගෙන ඇති බව දකුණු ඉන්දීය වාර්තා සඳහන් කළා. කරුණානිධි 94 හැවිරිදිව… Read More
Gossips නීතියට අනුව, විසදුම් ලබාදෙන බව අධිකරණ ඇමතිනිය කියයි වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග, කාන්තා රැදවියන් පිරිසක් සිදුකරන විරෝධතාව සම්බන්ධයෙන් නීතියට අනුව විසදුම් ලබාදීමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ ප්‍රකාශ… Read More
Gossips තහනම් පොලිතින් කර්මාන්තශාලාවක් වටලයි මහා පරිමාණයෙන් තහනම් පොලිතින් නිෂ්පාදනය කළ කර්මාන්තශාලාවක් ගම්පහ – මීරිගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදියි මෙම කර්මාන්තශාලාව පිළිබඳ… Read More
Gossips පළාත් කිහිපයකට හෙට සිට තද සුළං දිවයින හරහා සුළඟේ වේගය තරමක් දුරට වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට දිනයේදී සබරගමුව, බස්නාහිර, දකුණ, වයඹ, උතුරුමැද… Read More
Gossips ජෙෆ්රි වැන්ඩර්සේ සහ ෂෙහාන් මදුශංක විස්සයි විස්සෙන් ඉවතට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයට එන ශ්‍රී ලංකා සංචිතයෙන් ජෙෆ්රි වැන්ඩර්සේ සහ ෂෙහාන් මදුශංක ඉවත්කර තිබෙනවා. ඒ සඳහා ඉසුරු උදාන සහ කසුන් රාජිත සංචිතයට කැඳවා ඇති… Read More