Sports

20 යි 20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක්

News 1st : ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පවත්වන එකම පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත් වේ. පුරා මාසයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවති දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ අවසන් තරගය ලෙස මෙම පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය පැවැත්වේ. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයී. තරගයට ක්‍රීඩා කරන […]
The post 20 යි 20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කලාවැව ජාතික උද්‍යානයේ විනාශ වූ මළසිරුරක් (ඡායාරූප)

කලාවැව ජාතික උද්‍යානයට රාත්‍රී කාලයේ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් දින කීපයක් ගතව තිබියදී කලාවැව ඉස්මත්තේ තිබී සොයාගත් බව ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පවසනවා…. Read More

Gossips

කේරළයෙන් ආ සායනික අපද්‍රව්‍ය ගැන සොයන්න, පුත්තලමට කණ්ඩායමක්

පුත්තලම වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට ගොඩ ගසා තිබෙන ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් බැහැර කළ බවට සැක පළ කරන සායනික අපද්‍රව්‍ය තොගය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් එහි පිටත් කර හැරීමට සමුද්‍රීය… Read More

Gossips

ස්වාධීනවීම ගැන ඒකාබද්ධයේ තීරණය අද

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අද පස්වරුවේ රැස්වනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද… Read More

Gossips

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කරන යෝජනාව, අමාත්‍ය මණ්ඩලයට

සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීමට වැටුප් කොමිසමක් පත් කිරීම සඳහා වන යෝජනාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් අද අමාත්‍ය… Read More

Gossips

වැලිකඩ කාන්තා රැඳවියන් තවමත් වහලය මත – ආරක්ෂාවට පොලීසිය

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මත නැග, ආරම්භ කර ඇති විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ පස්වරුවේ විරෝධතාවයේ නිරත රැඳවියන් අතර හට ගත්… Read More

Gossips

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමට කටයුතු කරන බව අගමැති කියයි

රට බෙදීමට ඉඩ නොතබා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. Read More

Gossips

පළමු විස්සයි විස්ස තරඟය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. අයි.සී.සී. තරඟ තහනමකට ලක්ව සිටි දිනේෂ් චන්දිමාල් අද තරඟයේදී නැවතත් ශ්‍රී… Read More

Gossips

හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් මාධ්‍යයට තහංචි

මාධ්‍යවේදීන් ඉවත් කිරිමට උත්සාහ කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද පැවති අත්තනගල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී… Read More

Gossips

හිටපු ජනපති අරගලයක් කිරීමට සූදානම්

ප්‍රතිපත්තියට අනුව විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට නොහැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටත අරගලයකට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. පොදුජන පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන්… Read More