Gossips

ශ්‍රී ලංකා – ඉරාන ගණුදෙනු රුපියල්වලින්

ඇමරිකානු සම්බාධක හමුවේ ශ්‍රී ලංකාව සමඟ රුපියල් වලින් ගණුදෙනු කිරීමට ඉරාන රජය කැමැත්ත පළ කර තිබෙනවා. අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ඊයේ (14) පැවති කැබිනට් රැස්වීමට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා… Read More

Gossips

Update – අධික වැසි නිසා තවත් ජලාශ 04ක වාන් දොරටු විවෘත කෙරේ (ඡායාරූප)

පවතින අධික වැසි හේතුවෙන් කැනියෝන්, නෝතන් බ්‍රිජ්, මස්කෙළිය සහ පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු විවෘත කළ බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන… Read More

Gossips

කිලෝග්‍රෑම් 4ක රත්‍රං කටුනායකින් අල්ලයි

කිලෝග්‍රෑම් 4ක රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් රැගෙන පැමිණි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද (15) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ… Read More

Gossips

CIDයෙන් හිටපු ජනපතිට දැනුම්දීමක්

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අනිද්දා (17) නිවසට පැමිණෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දන්වා තිබෙනවා. Read More

Gossips

කොළඹ – නුවර මාර්ගයේ සහ රාජගිරියේ රථ වාහන තදබදයක්

කොළඹ – නුවර මාර්ගයේ සහ රාජගිරිය අවට මේ වනවිට රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය සදහන් කළා. කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන තදබදය හට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ කඩවත ප්‍රදේශ අතරයි. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය… Read More

Gossips

කොළඹ කොටුවේදී බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මරුට

කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවිකාවක් අද (15) උදෑසන කොළඹ කොටුව ප්‍රදේශයේදී බස් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී ඇඹිලිපිටිය දක්වා ධාවනය වීමට පිටකොටුවෙන්… Read More

Gossips

ප්‍රකාශයක් ලබාදීමට ඩිලන්ත මාලගමුව පොලිසියට

තමන්ට එල්ලවූ ජීවිත තර්ජන පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ තිබෙනවා. Read More

Gossips

කෘෂිකාර්මික කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් අවදානය යොමුව තිබෙනවා. විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී… Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි (ඡායාරූප)

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ ගමන් ගත් ජීප් රථය අද (15) උදෑසන අනතුරකට ලක්ව තිබෙනවා. මීගමුව – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පුස්කොළදෙණිය ප්‍රදේශයේදී මෙම… Read More

Gossips

අධික වැසි නිසා ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන වන්දොරටු විවෘත කෙරේ (ඡායාරූප)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු 5 ක් විවෘත කර තිබෙනවා. ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු 3ක් අද (15) අලුයම ස්වයංක්‍රීයව… Read More