ඉතාලියේ, ජෙනෝවා නගරයට ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ගයක ගුවන් පාලමක කොටසක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම අනතුරෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ…. Read More
Author: admin
දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
COLOMBO (News 1st) – දකුණු අප්‍රිකාව සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක ජයක් අද වාර්තා කළේ ය. ලකුණු 99ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 16කදී කඩුලු 7ක් දැවී සිටියදී ය. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා නායක ජේ.පී. ඩුමිනි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ […]
The post දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

