Gossips

වවුනියාවේ ළිඳකින් මවකගේ සහ පුතෙකුගේ සිරුරු සොයාගැනේ

වවුනියාව – බණ්ඩාරිකුලම් ප්‍රදේශයේ ළිඳක තිබී මවකගේ සහ පිරිමි දරුවෙකුගේ මළ සිරුරු පොලීසිය අද සොයාගත්තා. මියගිය මවගේ වයස අවුරුදු 33 ක් වන අතර, දරුවාගේ වයස අවුරුදු 4 ක්. මියගිය කාන්තාවගේ සැමියා රැකියාව… Read More

Gossips

තරුණයන් පැහැරගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා නිලධාරියා රිමාන්ඩ්

ඝාතන සහ පැහැරගැනීම් චෝදනා සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ට්ආරච්චි ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ… Read More

Gossips

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට වටවලදී පස් කන්දක් කඩාවැටේ (ඡායාරූප)

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට වටවල ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පවතින වර්ෂාවත් සමඟ අද පස්වරු 3 ට පමණ මෙම පස් කන්ද මාර්ගයට කඩාවැටී ඇති බවයි. ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන… Read More

Gossips

රේවතගෙන් පහර කෑ දීගදන්තු දෙක හස්තියාට ප්‍රතිකාර (ඡායාරූප)

කලා වැව ජාතික උද්‍යානයේ ඇත් පංතියේ සිටින සංචාරක ආකර්ෂණය දිනාගත් දීගදන්තු දෙක හස්තියා එම උද්‍යානයේම සැරිසරන රේවත නමැති හස්තියා සමඟ ඇතිවූ සටනකින් තුවාල ලබා තිබෙනවා. සතුන් දෙදෙනා අතර ඇතිවූ සටනින්… Read More

Gossips

අයහපත් කාලගුණය හේතුවෙන් නැවතුන ගුවන් ගමන

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක සහ කොචින් අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. ඒ හේතුවෙන් අද (15) පෙරවරු… Read More

Gossips

නේවි සම්පත් ගැන තවත් තොරතුරු රැසක්

ඝාතන සහ පැහැරගැනීම් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු චන්දන ප්‍රසාද් හෙට්ට්ආරච්චි හෙවත් නේවි සම්පත් කලක් මලයාසියාවට පලා ගොස් සිටි බවට තොරතුරු හෙලිව තිබෙනවා. එහි සිට ඔහු අපරාධ ක්‍රියා මෙහෙය… Read More

Gossips

එෆ්.සී.අයි.ඩී.ය නිසා රාජ්‍ය සේවය අකර්මන්‍ය වී ඇතැයි ඇමති රාජිත කියයි

පසුගිය කාලයේ රාජ්‍ය නිලධාරින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා රාජ්‍ය සේවයම අකර්මන්‍ය කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. බියගම ප්‍රදේශයේ පැවති පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ… Read More

Gossips

ඒකාබද්ධය ස්වාධීන වීමට ඉල්ලුවොත් ඉඩ දෙනවා – නිදහස් සන්ධාන මහලේකම්ගෙන් ප්‍රකාශයක්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ඉල්ලා සිටියහොත් ඊට අනුමැතිය ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මන්ත්‍රීවරුන් ඊට… Read More

Gossips

පුටින් නව බලාපොරොත්තුවක

උතුරු කොරියානු නායක කිම් ජොං අන් හැකි ඉක්මනින් හමුවීමට තමා සූදානමින් පසුවන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටිං පවසනවා. මේ අතර ලබන මාසයේ සිය රට පැවැත්වෙන ආර්ථික සමුළුවකට එක්වන ලෙස රුසියානු… Read More

Gossips

බස් සංගම් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

නව දඩ පත්‍රිකාව විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට සැලසුම්කර ඇති වර්ජනයට තවත් ප්‍රවාහන සංගම් කිහිපයක් සහය පළ කර තිබෙනවා…. Read More