Gossips

වවුනියාවේ ළිඳකින් මවකගේ සහ පුතෙකුගේ සිරුරු සොයාගැනේ (ඡායාරූප)

වවුනියාව – බණ්ඩාරිකුලම් ප්‍රදේශයේ ළිඳක තිබී මවකගේ සහ පිරිමි දරුවෙකුගේ මළ සිරුරු පොලීසිය අද සොයාගත්තා. මියගිය මවගේ වයස අවුරුදු 33 ක් වන අතර, දරුවාගේ වයස අවුරුදු 4 ක්. මියගිය කාන්තාවගේ සැමියා රැකියාව… Read More

Gossips

ලසිත් මාලිංග ගැන හතුරුසිංහ කතා කරයි

සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග යළිත් කණ්ඩායමට එක්කර ගැනීමේ සම්භාවිතාවක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. මෑත කාලිනව පැවති තරගාවලිවලට ලසිත්… Read More

Gossips

සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් හානි වූ වාහනවලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය

කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා ‍යාම හේතුවෙන් හානියට ලක්ව නියමිත වන්දි මුදල් නොලැබුණු වාහන සඳහා වන්දි මුදල් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. වාරිමාර්ග… Read More

Gossips

යාපනයේ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 50 ක් අත්අඩංගුවට

පසුගිය කාලය තුළ යාපනයේ ඇතිවූ ප්‍රචන්ඩකාරී සිදුවීම්වලට අදාළව පුද්ගලයින් 50 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුර පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ පසුගිය සති දෙකක පමණ කාලය… Read More

Gossips

මුදල් තොගයක් නීතිවිරෝධීව රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

රටවල් කිහිපයකට අයත් මුදල් තොගයක් නීතිවිරෝධීව ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරදාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු සිය ගමන්… Read More

Gossips

ඉතාලි ගුවන් පාලම් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට

ඉතාලියේ ජෙනෝවා ප්‍රදේශයේ මොරන්ඩි ගුවන් පාලම කඩාවැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 16 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් 12දෙනෙකුගේ… Read More

Gossips

ග්‍රාම නිලධාරීන් සදහා සේවා ව්‍යවස්ථාවක්

ග්‍රාම නිලධාරීන් සදහා සේවා ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන එන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා හික්කඩුව ප්‍රදේශයේ පැවතී උත්සවයකට එක්වෙමින්…. Read More

Gossips

නයාරු මුහුදේ නීතිවිරෝධි ලෙස මසුන් මැරූ 29 දෙනෙකු අත්අඩංගුවට

මුලතිව් – නයාරු මුහුදු තීරයේ තහනම් ආම්පන්න යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය සදහන් කළේ ඔවුන් සමග ධීවර යාත්‍රා 8 ක්… Read More

Gossips

කෝටියකට රන් ආභරණ රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් එක්කෝටි පනස් අටලක්ෂ 18,775 ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී අන්දමින් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අද අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි… Read More

Gossips

රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කෙරේ

රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බවයි… Read More