Gossips

සතියකින් පසු යළි වර්ජනයකට යන බව දුම්රිය වෘත්තිය සමිති කියයි – බස් සංගමයක් අද මැදියම් රැයේ සිට නවතී

නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් සැළසුම්කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්තව බස් වර්ජනය ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසනවා. එම වර්ජනයට රජයේ ප්‍රගතිශීලී… Read More

Gossips

කොළඹ මහ නගර සභාවත් මන්ත්‍රී දීමනා ඉහළ දැමීමට සැරසේ

මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම ගැන සංවාදයක් ඇතිවී එය යටපත්වෙමින් පවතින අවස්ථාවක, කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රිවරුන්ගේ දීමනා ඉහළ දැමිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ අනුව නාගරික මන්ත්‍රීවරුන්ගේ… Read More

Gossips

සිංගප්පූරු ගිවිසුම තවමත් ක්‍රියාත්මක බව ඇමති රාජිත කියයි

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත් කළත්, ගිවිසුම අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව කියා… Read More

Gossips

අගමැති මඩු වාර්ෂික මංගල්‍යයට එක්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ මඩු දේවස්ථානයේ පැවති වාර්ෂික මංගල්‍යයට එක්වුණා. එම අවස්ථාවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එක්ව සිටියා. එහිදී අග්‍රාමාත්‍යවරයා… Read More

Gossips

උසස් පෙළ විභාග කාලසටහන් ගැටළුවක්

මෙවර උසස් පෙළ විභාගයට අදාළව කාලසටහන් ගැටළුවක් හේතුවෙන් සිසුන් කිහිපදෙනෙකුට එහි සිංහල විෂය පළමු ප්‍රශ්න පත්‍රය මඟ හැරී යාමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. අදාළ සිසුන් විභාග දෙපාර්තමේන්තුවේ… Read More

Gossips

ETI අධ්‍යක්‍ෂවරුන්ට තැන්පත්කරුවන්ගෙන් චෝදනා

ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කර තමන් මර්ධනය කිරිමට එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් කටයුතු කරමින් සිටින බවට ඊ.ටී.අයි. තැන්පත් කරුවන් ගේ ස්වාධීන සංගමය චෝදනා කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට… Read More

Gossips

නිදහස් පක්ෂ මහ ලේකම් ඒකාබද්ධයේ තීරණ ගැන බලාපොරොත්තුවෙන්

ස්වාධීන වීම වෙනුවට ඒකාබද්ධ විපක්ෂය ඉවසිලිවන්ත දේශපාලන තීන්දු – තීරණ ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. එම පක්ෂ මූලස්ථානයේදී… Read More

Gossips

මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයින් පැෆරල් සංවිධානයේ නිලධාරීන් හමුවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ පැෆරල් සංවිධානයේ නිලධාරීන් හමුවුණා. ඒ පළාත් ​සභා මැතිවරණ ප්‍රමාද වීම ඇතුළු කරුණු කිහිපයක්… Read More

Gossips

ස්වාධීන වුවත් විපක්ෂ නායක ධුරය නොලැබෙනු ඇතැයි හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

තමන් ද ඇතුළුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවත්, විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමි නොවනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මීගමුව ප්‍රදේශයේ පැවති… Read More

Gossips

ඛනිජතෙල් මිලදී ගැනීමට කොන්ත්‍රාත් දෙකක්

මේ වසරේ සැප්තැම්බර් 1 වනදා සිට මාස 10 ක කාලයක් සඳහා පිරිපහදු කරන ලද ඛනිජ තෙල් මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු දෙකකට එළඹීමට රජය තීරණය කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ… Read More