මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ලබන 25 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි. Read More
Author: admin
ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියට දින නියම වෙයි
COLOMBO (News 1st) – ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත් විය. ආසියානු කලාපයේ කණ්ඩායම් 7 ක් සහභාගී වන මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. ශ්‍රී ලංකාවේදී මෙවැනි ප්‍රධානපෙළේ වොලිබෝල් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ […]
The post ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියට දින නියම වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
අකලංකට ඉන්දුනීසියාවේ සිට උ/පෙළට පෙනී සිටීමට අවස්ථාව
COLOMBO (News 1st) : ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා පිහිණුම් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේ ය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඉන්දුනීසීයාවේ ජකර්තා නුවරදීයී. ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ශිෂ්‍යයාට මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට අ.පො.ස. උසස් පෙළ විභාගයේ විෂයන් තුනකට පෙනී සිටීමට අධ්‍යාපන […]
The post අකලංකට ඉන්දුනීසියාවේ සිට උ/පෙළට පෙනී සිටීමට අවස්ථාව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

