Gossips

ගිනිගෙන දැවුණු මනම්පිටියේ බෝට්ටු (ඡායාරූප)

පොළොන්නරුව, මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දැමීම සදහා භාවිත කරන බෝට්ටු 25කට කිසියම් පිරිසක් විසින් ගිනිතබා තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ බෝට්ටුවලට මෙලෙස ගිනි තබා ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ…. Read More

Gossips

නයිල් ගඟේ බෝට්ටුවක් පෙරළී සිසුන් 24 මියයයි

උතුරු සුඩානය හරහා ගලා බසින නයිල් ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් පාසල් ළමයින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ගඟ හරහා සිසුන් පාසල වෙත ගමන් කරමින් සිටියදී බෝට්ටුවේ සිදුවූ කාර්මික… Read More

Gossips

උසස් පෙළ හදාරන්න බෑ කියූ දියණිය නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ මව

වැල්ලවත්ත ප්‍රදේශයේ දී කාන්තාවක් සිය නිවස තුලදී ගෙළ වැලලාගෙන මියගොස්‌ තිබෙනවා. වැල්ලවත්ත, පීටර්සන් පාරේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ. සාමාන්‍ය… Read More

Gossips

විදේශිකයන්ට ඉඩම් මිලදීගැනීම නවසීලන්තය තහනම් කරයි

තම රටේ ඉඩම් විදේශීය ආයෝජකයන්ට විකිණීම තහනම් කිරීමේ යෝජනාවක් නවසීලන්ත පාර්ලිමේන්තුව ඊයේ (15) සම්මත කරගෙන තිබෙනවා. දැනට එරට නේවාසිකව වාසය කරන පුද්ගලයන්ට මෙම තහනම ක්‍රියාත්මක නොවන අතර, ඕස්ට්‍රේලියානු… Read More

Gossips

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ගිවිසුමක්

බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඕමාන් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් පොලී, ලාභාංශ සහ නැව් සේවා… Read More

Gossips

පෞද්ගලික බස් සේවක වර්ජනය ඇරඹේ – සාර්ථක නැතැයි ගැමුණු කියයි

නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. එහි සංවිධායක යූ.කේ. කුමාරරත්න රේණුක කියා… Read More

Gossips

නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියෙව්වත් දුමින්ද වරදකරුවකු කර ඇත්තේ කුමන පදනමකින්ද කියා කිසිවකුටත් සොයාගන්නට බෑ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනකු හට මරණ දඬුවම් නියම කරමින් 2016 සැප්තැම්බර් මස 08 වැනිදා කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද ඒකමතික… Read More

Gossips

වැසි සහ සුළං – අදත් ජලාශ 6 ක් තවමත් වාන් දමයි

දිවයිනට අද දිනයේත් වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සඳහන් කළේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි… Read More

Gossips

හිරු ගමින් ගමට මහනුවර – පූජාපිටියට

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මහනුවර – පූජාපිටිය – දොළපීල්ල ගම්මානය… Read More

Gossips

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිගේ නියෝගයකින් කෝටියකට අධික පාඩුවක් සිදුවූ බව කොමිසමේදී හෙළිවේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ගුවන් කළමනාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක් හේතුවෙන් ශ්‍රී… Read More