Gossips

මාතර පරවාහැරදී සන්නද්ධ පිරිසක් බැංකුවක් කොල්ලකයි

ගන්දර බැංකුවක් කොල්ල කයි – වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් මාතර – ගන්දර – පරවාහැර ප්‍රදේශයේ බැංකුවක් කොල්ල කා පළාගොස් තිබෙනවා. එහිදී කොල්ලකරුවන් සිදුකළ වෙඩි තැබීමකින්… Read More

Breaking Politics Sri Lanka

අහිංසක ජනතාව යොදාගෙන සැප්තැම්බර් 5 රාජ්‍ය ආයතන ඇල්ලීමේ තැතක්, ආරක්ෂක අංශ සීරුවෙන් තබන්නට නියෝග.

මැදමුලන වනචරයෝ නැවත බලයට ගෙන ඒමට වෙර දරන ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කරන “ජන බලය කොළඹට” නම් වැඩ සටහන සැප්තැම්බර් 5 පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර සැබෑවටම මෙහි ඇති රහස් මෙහෙයුම පිළිබඳව Lankaenews වෙත වාර්තා වේ. ජන බලුසේනා නොහොත් ජනතාව සහ බල්ලන් සේනාව විසින් සිදු කරන විරෝධතා ව්‍යාපාරයක් ලෙස මෙය සැලකිය හැකිය. ලක්ෂ තුනකට […]

Gossips

අයි.කේ. මහානාම, පී. දිසානායක යළි රිමාන්ඩ්

රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන මස 04 වනදා දක්වා යළි රක්ෂිත… Read More

Gossips

වැලිකඩ ගැටුමෙන් දේපළවලට හානි

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් සහ බන්ධනාගාර නිලධාරින් අතර ඊයේ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාරයේ දේපල වලට දැඩි හානි සිදුව තිබෙනවා. කාන්තා රැදිවියන් බන්ධනාගාර වහලය මත නැග, එහි උළු ගලවා ඇති බවයි… Read More

Gossips

ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විවෘත වෙයි

දුෂණ සහ මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවනු ලැබූ ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද පෙරවරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළගේ අතින් විවෘත කෙරුණා. නඩු ප්‍රමාදවීම්… Read More

Gossips

හිටපු ජනපති සොහොයුරු, චන්ද්‍රා රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි (ඡායාරූප)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා වන චන්ද්‍රා රාජපක්ෂ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මාස 6කට අධික කාලයක් රෝගාතුරව සිටි ඔහු තංගල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

ජපාන ආරක්ෂක ඇමති, ජනපති හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ආරක්ෂක ඇමති ඉත්සුනෝරි ඔනොදෙරා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුනා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ ජනාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී… Read More

Gossips

කේරළ ගංජා සමඟ තරුණයින් 5 දෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා ළඟ තබාගෙන සිටි තරුණයන් පස් දෙනෙකු හැටන් සුරා බදු කාර්යාලයේ නිලධාරින් විසින් තලවකැලේ සහ කොටගල යන ප්‍රදේශවලදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (20) සිදුකල වැටලීමේදී සැකකරුවන් ළඟ තිබි අත්අඩංගුවට… Read More

Gossips

සරසවි සිසු විරෝධතාවට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබු විරෝධතාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලදී පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ… Read More

Sports

මැතිව් සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී 5 වන තැනට

News 1st : 18 වන ආසියානු ක්‍රීඩා උළෙල මේ දිනවල ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. එහි තුන්වන දිනයේ ආරම්භක තරග ලෙස පිහිණුම් තරග ඉසව් පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි මීටර් 50 පිරිමි නිදහස්ආර පිහිණුම් ඉසව්වට සහභාගී වුණේ, ශ්‍රී ලංකාවේ පිහිණුම් ක්‍රීඩාවේ සොහොයුරන් ලෙස සැලකෙන මැතිව් අබේසිංහ හා කයිල් අබේසිංහයි. පිරිමි මීටර් 50 නිදහස් ආර […]
The post මැතිව් සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී 5 වන තැනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.