Gossips ගන්දර බැංකුවක් කොල්ල කයි – වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල මාතර – ගන්දර – පරවාහැර ප්‍රදේශයේ බැංකුවක් කොල්ලකෑමට පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා. ආයුධ සන්නද්ධව යතුරුපැදි දෙකකින් ෆුල්ෆේස් හෙල්මට් පැළඳ පැමිණි හතරදෙනෙකු… Read More
Gossips ගල්ඔය රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප) හබරණ ගල්ඔය රක්ෂිතයේ අද (21) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. මේ ගින්නෙන් රක්ෂිතයේ අක්කර 100 ක වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මින්නේරිය කලාප කාර්යාල නිලධාරින් පවසන්නේ…. Read More
Gossips වැලිකඩ කාන්තා රැඳවියන්ගේ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් සහ බන්ධනාගාර නිලධාරින් අතර ඊයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරීවරයෙකු යටතේ විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය… Read More
Gossips ශ්‍රී ලංකාව සහ ජපානය ආරක්ෂක ගිවිසුමකට සැරසේ දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරී ඔනොදෙරා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ දෙරට… Read More
Gossips ඒකාබද්ධයෙන් මතුවන විරෝධයක් ගැන මන්ත්‍රී තුෂාර ඉඳුනිල් කියයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යලි ජනාධිපති ධූරයට තරග කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන්ම විරෝධයක් පළවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ… Read More
Gossips ත්‍රිරෝද රථ වෘත්තියට අවම වයස් සීමාවක් අවශ්‍ය නොවන බව ජනපති අවධාරණය කරයි ත්‍රිරෝද රථ වෘත්තිකයෙකුගේ අවම වයස් සීමාව අවුරුදු 35 ක් බවට පත් කිරීම අවශ්‍ය නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී දැනුම්දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය… Read More
Gossips තලවකැලේ ලිඳුල උප නගරාධිපතිට ඇප අත්අඩංගුවට ගත් තලවකැලේ – ලිදුල නගර සභාවේ උප සභාපති එල්. භාරතිදාසන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. එමෙන්ම ඊට අදාළ නඩුව ලබන මස 18 වනදා යළි කැඳවන ලෙසයි… Read More
Gossips අන්තරේ විරෝධතාවට යළිත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර (ඡායාරූප) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය දෙවන වරටත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා. ඒ කොළඹ ලිප්ටන් වටරවුමේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් සත්‍යග්‍රහයේ… Read More
Gossips වැටුප් කොමිසම අද හෝ හෙට සියලූම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වන කොමිසම අද හෝ හෙට පත් කෙරෙනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා. එම කොමිසමට… Read More
Gossips ඉතාලියේ ජල ගැල්මකට මැදිවූ කඳු නඟින්නන් 11 දෙනෙකු මරුට දකුණුදිග ඉතාලියේ ඇතිවූ හදිසි ජලගැල්මකට මැදිවූ කඳු නඟින්නන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉතාලියේ – කැලබ්‍රියා ප්‍රදේශයේ පිහිටි ජාතික උද්‍යානයක කඳු තරණය කිරීමට එක්ව සිටි පිරිසක් මෙලෙස… Read More