Gossips

ගිනි අවි, කඩු – මිටි සමඟ කල්ලියක් මහනුවර දී අල්ලයි

කළුතර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ලකෑමකට පැමිණි, පානදුර කොට්ඨාශ වැටලීම් ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය… Read More

Gossips

ඉම්රාන් ඛාන්ගේ පත්වීමත් සමඟ පාකිස්ථාන ක්‍රිකට් ආදිපත්‍යයේ හදිසියේම සිදුවූ පෙරළිය

ඉම්රාන් ඛාන් පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස නජාම් සේදී කටයුතු කළ අතර… Read More

Gossips

ඕස්ට්‍රේලියානු අගමැති නායකත්ව අභියෝගය ජය ගනී

ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ඔහුට එරෙහිව එල්ල වූ නායකත්ව අභියෝගය ජය ගැනීමට අද (21) සමත් වුණා. ඔහුට එරෙහිව පක්ෂ නායකත්වය සඳහා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩට්න් ඉදිරිපත්… Read More

Gossips

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ආනයන, අපනයන පාලක යළි රිමාන්ඩ්

වැලිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් ආනයන අපනයනය දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකවරයා ලබන 04 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර… Read More

Gossips

නැවතත් කිම් ජොං අන් හමුවන්න ට්‍රම්ප් සූදානම්

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තොර කලාපයක් බවට පත් කරලීම සහතික කිරීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් නැවත හමුවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා…. Read More

Gossips

සුදු තරුණියක් සමඟ නිරෝෂ් ජෙට් ස්කයි එකේ ගිය අවසන් ගමන

මුහුදු වෙරළේදී ජෙට් ස්කයි යන්ත්‍රයක නැගී විදෙස් කාන්තාවක් සමඟ දියඹට ගොස් අතුරුදන් වූ තරුණයෙකු පිළිබඳව සංවේදී කතාවක් නිලාවේලි මුහුදු තීරයෙන් වාර්තා වනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ… Read More

Gossips

පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස් කරන්න – අමාත්‍ය රාජිත

පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට උපදෙස් ලබා දී තිබෙනවා…. Read More

Gossips

වැල්ලේ මැවුණු මුරුගන් දෙවියෝ (ඡායාරූප)

යාපනය – නල්ලූර් කෝවිලේ ඉදිරිපස අංගනයේ වැලි මත මුරුගන් දෙවියන්ගේ වැලි කැටයම් නිර්මාණය කර තිබෙනවා. නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් දේව පූජාවන් පවත්වන අවස්ථාවේ කෝවිලේ ඉදිරිපස අංගනයේ… Read More

Gossips

ඉන්දියාවෙන් කසල ආ මන්නාරම වෙරළේ, මිය ගිය මසුන් ගොඩ ගැසේ

පසුගිය දා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට පැමිණි බවට සැලකෙන සායනික අපද්‍රව්‍ය ගොඩ ගැසූ වයඹ වෙරළ තීරයේ මිය ගිය මසුන් සිය දහස් ගණනින් ගොඩ ගසා ඇති බව වාර්තා වනවා. මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා… Read More

Gossips

ලිඳුල උප සභාපති අත්අඩංගුවට

තලවකැලේ – ලිදුල නගර සභාවේ උප සභාපති එල්. භාරතිදාසන් අද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සෙන්ක්ලෙයාර් වතු යායේ ඉඩම් කැබලි කිහිපයක් බලහත්කාරයෙන් පවරාගෙන ඇති බවට ලැබුනු පැමිණිල්ලකට අනුවයි…. Read More