Gossips

ත්‍රිකුණාමලයට ගිය ජපාන ආරක්ෂක ඇමති මාගම්පුරින් කොළඹට (ඡායාරූප)

දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනෝරි ඔනොදෙරා අද හම්බන්තොට සහ කොළඹ වරායේ නිරික්ෂණ චාරිකාවක නිරත වුනා. ඔහු ඊයේ ත්‍රිකුණාමල වරායද නිරීක්ෂණය කිරීම විශේෂත්වයක්…. Read More

Gossips

ගිලිහී ගිය අභිමානය ඉන්දියාව යළි සියතට ගනී

එංගලන්තය සමඟ නොටින්හැම් හි පැවති තුන්වන ටෙස්ට් තරඟය ලකුණු 203කින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරඟයේ අමිහිරි පරාජයක් ලැබූ ඉන්දීය කණ්ඩායනම මෙම තරඟයට අවතීරණ වුනේ… Read More

Gossips

දක්ෂිණ අධිවේගයේ ඉදි කිරීම්වල නිරත සේවකයෙකු රිය අනතුරකින් මරුට (ඡායාරූප)

කතරගම දක්වා ඉදි කෙරෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සූරියවැව වල්සපුගල අන්තර්හුවමාරුව අසලදී සිදුවු අනතුරකින් සේවකයෙකු මියගොස් තිබෙනවා. අධිවේගී මාර්ගයේ ඉදි කිරීම්වල නිරත බවුසරයක් සේවකයෙකු… Read More

Gossips

ජංගම දුරකථනවලට අමුතු ඇමතුමක්

නවීන තාක්ෂණය අද ලොව පුරා ජනතාවට අතිශය සමීප කරවූ ප්‍රධානතම මෙවලම ජංගම දුරකථනයයි. දුරකථනයට ලැබෙන ඇමතුම් පිළිබඳව සැක සංකා මතුකරගන්නේ ඒවා භාවිත කරන්නන්ගෙන් දශමයකටත් අඩු සංඛ්‍යාවක්. එහෙත් ජංගම… Read More

Gossips

සිංගප්පූරු ගිවිසුම ගැන විපක්ෂය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – රාජ්‍ය ඇමති හර්ෂ

ශ්‍රි ලංකා – සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම මගින් සිංගප්පූරුවේ කැළි කසළ මෙරටට රැගෙන එන බවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පෙරවරුවේ පැවැති… Read More

Gossips

බැඳුම්කර වංචාව සඟවන වෑයමක් ගැන ආණ්ඩුවට චෝදනා

ආණ්ඩුව බැඳුම්කර වංචාව සැඟවීමේ කුමන්ත්‍රණයක නිරතවන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මේ බව කියා සිටියා. ‘‘පසුගියදා… Read More

Gossips

අරගලයේ වෙනසක් නොවන බව අන්තරේ කියයි

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ගැටළුවලට විසඳුම් ඉල්ලා සිදුකරන අරගලයේ වෙනසක් නොවන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව… Read More

Gossips

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගැන සොයන ජනපති කොමිසමෙන් හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු 4කට නොතීසි

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවන බව කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිසන් සභාව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට කොමිසම හමුවේ… Read More

Gossips

හයේ – හතරින් කොළඹට ජය හිමිවෙයි

අන්තර් පළාත් පන්දුවාර විස්ස තරඟාවලියේ කොළඹ කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර අද (22) පැවති තරඟය තියුණු තරඟයකින් අනතුරුව ජය ගන්නට කොළඹ කණ්ඩායම සමත් වුණා. දෙපිලේම ලකුණු සංඛ්‍යාව සම වීම හේතුවෙන් තරඟයයේ… Read More

Gossips

බුද්ධි අංශ සාමාජික කෝප්‍රල් වසන්ත උළුගෙදරගේ බිරිඳගෙන් චෝදනාවක්

2009 වසරේදී, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැමිණි බස් රථයක ගමන් කිරීම හේතු ලෙස දක්වමින් එක්නැළිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් තම සැමියාට එරෙහිව ඝාතන චෝදනා එල්ල කර ඇති බවට බුද්ධි අංශ සාමාජික… Read More