Gossips අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක් අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ගොවීන් නිපදවනු ලබන ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළඳපොලට ගැළපෙන පරිදි ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙස අපනයන නිෂ්පාදන ගම්මාන… Read More
Gossips ලක්ෂ 95 ක රන් ආභරණ සමඟ කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට රුපියල් අනූපන්ලක්ෂ 71,320 ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවන් සිව්දෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර කාන්තාවන් ඊයේ රාත්‍රියේ සිංගප්පූරුවේ සිට ඉන්දියාව… Read More
Gossips අද සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අද සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට පස්වරු… Read More
Gossips යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු මරුට (ඡායාරූප) යාපනය,චාවකච්චේරි,සංගතානෙයි ප්‍රදේශයේදී ඊයේ (22) සවස සිදුවූ දුම්රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. චාවකච්චේරි පොලිසිය පැවසූවේ යාපනය සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රි දුම්රියේ… Read More
Gossips අගමැතිගේ සහ මන්ත්‍රී විමල්ගේ ප්‍රතිචාරය ගැන මැදගොඩ අභයතිස්ස හිමියන් කනස්සල්ලෙන් අචාර්ය පුජය ඕමල්පේ සෝභිත හිමියන් පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්දයෙන් අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ප්‍රතිචාර දැක්වු අකාරය අනුමත කළ නොහැකි බව මහචාර්ය පුජ්‍ය… Read More
Gossips නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක් මාතලේ ප්‍රදේශයේ වාසය කරන 70 හැවිරිදි කාන්තාවක් කලින් කලට දිවයිනේ විවිධ ප්‍රදේශවල ආගමික නායකයන් සමග සුක්ෂමව මිතුරුවන්නේ තමන් නවසීලන්තයේ පුරවැසිභාවය හිමි කාන්තාවක් ලෙස පෙනී සිටිමින්. පසුව එම… Read More
Gossips මුම්බායි මහල් නිවසක ගින්නකින් 4 දෙනෙකු මියයයි මුම්බායි නුවර මහල් නිවාසයක ඇතිවූ ගින්නකින් සිව්දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මහල් 17 කින් යුත් මෙම නිවාස සංකීර්ණයේ 12 වන මහලේ ගින්න හටගෙන ඇති අතර, බොහෝදෙනෙකු මුදාගෙන ඇත්තේ දොඹකර ආධාරයෙන්. Read More
Gossips රබර් වගා සහනාධාර ඉහළට රබර් අලූතින් වගා කිරීම මෙන්ම නැවත වගා කිරීම වෙනුවෙන් ලබාදෙන සහනාධාරය ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නව වගාවන් සඳහා හෙක්ටයාරයකට ලබාදෙන රුපියල් එක්ලක්ෂ පනස් දහසේ සහනාධාරය රුපියල් තුන්… Read More
Gossips ගං වතුරට වැසුණු කොචින් ගුවන් තොටුපොළ 29 වනදා යළි විවෘත වෙයි ගං වතුර හේතුවෙන් වසා දමා තිබූ කොචින් ගුවන් තොටුපොළ ලබන 29 වන දින යළි විවෘත කරන බව කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමාගම පවසනවා. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ ගං වතුර හේතුවෙන් කොචින් ගුවන්… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – දෙවන ත්‍රී රෝද රථය නාවලපිටියට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFAත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත්… Read More