Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේදී බේස් බෝල් පිරිමි කණ්ඩායමට ජයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ බේස්බෝල් පිරිමි කණ්ඩායම අද සහභාගි වු පළමු තරගයේදී ලා ඕසය ලකුණු 15ට 10ක් ලෙස පරාජයට පත් කළා. එසේම කිලෝ ග්‍රෑම් 53 බර පංතියේ කාන්තා බර ඉසිලිමේ ඉසව්වට එක්වුනු චමරි වර්ණකුලසුරිය… Read More

Gossips

මරණ දඩුවම ගැන ජනපතිගෙන් යළි ප්‍රකාශයක්

ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම්වලින් සියයට 88 ක් මුල් හිමිකරුවන් වෙත ලබාදී ඇති අතර ඉතිරි සියයට 12 ද කඩිනමින් එම ජනතාවට ලබාදිය යුතුය යන ප්‍රතිපත්තිය තුල රජය කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක (ඡායාරූප)

දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරී ඔනොදෙරා අද (22) දහවල් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. ත්‍රිකුණාමලය වරායේ පැවති උත්සවයකට… Read More

Gossips

2018 ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනයට

2018 ඡන්ද හිමි නාම ලේඛනයට අලූතින් ඇතුළත් කළ නම් සහ ඉන් ඉවත් කළ නම් ප්‍රදර්ශනය කිරීම මේ දිනවල සිදුකෙරෙනවා. සෑම ග්‍රාම නිලධාරී කාර්යාලයකම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම, පළාත් පාලන ආයතන මෙන්ම දිස්ත්‍රික්… Read More

Gossips

කොළඹ තෙත් බිම් ගොඩකිරීම් වළක්වාලීමේ නියෝගයක්

ජාතික වශයෙන් වැදගත් අවස්ථාවකදී කළ යුතු අත්‍යාවශ්‍ය ඉදිකිරීමක් හෝ සංක්‍රමණ දුම්රිය මාර්ග පද්ධති යටතේ හඳුනාගනු ලැබ ඇති ඉදිකිරීම් හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා කොළඹ අගනගර කලාපයේ තෙත් බිම්… Read More

Gossips

සිසුවියක් අපයෝජනය කළ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අත්අඩංගුවේ

උසස් පෙළ විභාගය අවසන් වී නිවෙසට යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැක පිට යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද අත්අඩංගුවට… Read More

Gossips

අභ්‍යන්තර ජලාශ ආශ්‍රිතව නව මගී ප්‍රවාහන ව්‍යාපෘතියක්

රට තුළ අභ්‍යන්තර ජල මාර්ග ආශ්‍රිතව මගී ප්‍රවාහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අනුව බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා ඇති ඇළ මාර්ග හරහාත් බේරේ වැව හරහා කොළඹ කොටුවේ… Read More

Gossips

රුසියාවට සහ ඉරානයට සම්බන්ධ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් රැසක් අත්හිටුවයි

රුසියාවට සහ ඉරානයට සම්බන්ධ තෝරාගත් ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් රැසක් අත්හිටුවීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා. ඒ, දේශපාලන කටයුතු සඳහා ඒවා යොදාගැනීම හේතුවෙන්. ඒ අනුව රුසියාවට සහ ඉරානයට අයත්… Read More

Gossips

වන අලියෙකුගෙන් ගම්මානයකට තර්ජන

තිස්සමහාරාම කොඩිගහවැව ප්‍රදේශයේ නිවාස කිහිපයකට වන අලියෙකු පහරදී අලාභ හානි සිදුකරන ආකාරය අදාළ නිවසේ සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ කොඩිගහවැව ප්‍රදේශයට මේ දිනවල… Read More

Gossips

පාකිස්ථාන නව රජය සමග සාකච්ඡා කිරීමට ජනපති සැරසෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැරදිකරුවන් වී මරණ දඩුවම නියමව සිටින පාකිස්ථාන ජාතිකයින් එරටට භාරදීම සදහා පාකිස්ථාන නව රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More