Gossips

වාසුදේව සිහින දකිමින් සිටින බව ඇමති රාජිත කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බවට ප්‍රකාශ කරන වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා, සිහින දකිමින් සිටින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය… Read More

Gossips

දහසයේ කණ්ඩායමෙන් නිදහස් පක්ෂයට යෝජනාවක් නැහැ – ඇමති නිමල්

නිදහස් පක්ෂය නිල වශයෙන් ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට කිසිදු යෝජනාවක්, ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රී කණ්ඩායම පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර නොමැති බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය… Read More

Gossips

පොළොන්නරුව කලාපයේ වනජිවි නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූ පොළොන්නරුව කලාපයේ වනජිවි නිලධාරින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා. ධීවරයින් පිරිසක් විසින් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ… Read More

Gossips

පොලිස් කොමිසමට සහ පොලිස්පතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් කැඳවිමක්

ජාතික පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර පැන නැඟී ඇතැයි වාර්තාවන පරස්පරතා පිළිබඳව සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කථානායක කරූ… Read More

Gossips

මින්නේරිය සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජිවි නිලධාරින්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්… Read More

Gossips

ගල්කිරියාගම නිවසක රූපලාවණ්‍ය ශිල්පිනියකගේ සිරුරක් (ඡායාරූප)

ගල්කිරියාගම රණව ප්‍රදේශයේ නිවසක් තුල තිබී ගෙල වැලලාගෙන මියගිය තරුණියකගේ සිරුරක් හමුවී තිබෙනවා. ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙසට කටයුතු කර ඇති අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ… Read More

Gossips

අම්බලන්තොට ඩිපෝවේ සේවකයන් වර්ජනයක (ඡායාරූප)

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අම්බලන්තොට ඩිපෝවේ සේවකයන් පිරිසක් අද වැඩ වර්ජනයක නිරතවුනා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ධාවනයේ නිරතව තිබු බස් රථ… Read More

Gossips

කිලිනොච්චියේ කුඹුරු යායකින් තරුණියකගේ මළසිරුරක් හමුවෙයි (ඡායාරූප)

කිලිනොච්චිය – පරන්තන් ප්‍රදේශයේ කුඹුරුයායක් අසල තිබී අභිරහස් ලෙස මියගිය තරුණියකගේ සිරුරක් පොලීසිය අද උදෑසන සොයාගනු ලැබුවා. එය අවුරුදු 22 ක් පමණ වන තරුණියකගේ බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලීසිය… Read More

Gossips

කැබ් රථ අනතුරකින් 3ක් රෝහලේ

හාලිඇළ ප්‍රදේශයේදී කැබ් රථයක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් තුන්දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ (28) සවස මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙලෙස අනතුර ලක්වූ… Read More

Gossips

ජනපති නේපාලයට ළගාවෙයි

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුලුවට සහභාගී වීම සඳහා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නේපාලයට ළගාවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා අද දහවල් කත්මණ්ඩු නුවර ත්‍රිභූවන් ජාත්‍යන්තර… Read More