Gossips

ගළහ සිද්ධිය දුරදිග යයි

මහනුවර – ගළහ ප්‍රාදේශීය රෝහලේ ආරක්ෂාව තහවුරු කරන තුරු වෛද්‍යවරයෙකු අනුයුක්ත නොකරන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එහි උප ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය… Read More

Gossips

ජාතික රෝහලේ එක්රැස්වූ සායනික අපද්‍රව්‍ය ඉවත් කෙරේ

කොළඹ ජාතික රෝහලේ එක් රැස් වී ඇති සායනික අපද්‍රව්‍ය තාවකාලිකව ජයවර්ධනපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය විනාශ කරන ස්ථානයේදී විනාශ කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. එමෙන්ම… Read More

Gossips

පෙබරවාරි 10 ජනතාව තෝරාගත්තේ හිටපු ජනපති බව සුසිල් කියයි

පෙබරවාරි 10 වනදා රටේ ජනතාව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තෝරාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒකාබද්ධ විපක්ෂය අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට… Read More

Gossips

ගාල්ලේදී ඇමති නවීන්ට විරෝධයක්

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකට අද ගාල්ලේ පැවති උත්සවයක් අතරතුර විරෝධයක් එල්ල වුණා. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් නව ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීම වෙනුවෙන් එම… Read More

Gossips

ජනබලය කොළඹට – ස්ථානය ගැන තීරණය විරෝධතාව පැවැත්වෙන දිනයේදී

එකාබද්ධ විපක්ෂය ලබන මස 05 වැනිදා සංවිධාන කරන ජනබලය කොළඹට විරෝධතාව පවත්වන ස්ථානය එදින ප්‍රකාශයට පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහරගම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට… Read More

Gossips

ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා පදනම් විරහිතයි

සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ… Read More

Gossips

ETI අධ්‍යක්ෂවරුන් විදෙස් ගතවීමේ සූදානමක් ?

ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරුන් විදෙස් ගතවීමේ සූදානමක් ඇතැයි එම සමාගමේ තැන්පත්කරුවන් අද සඳහන් කළේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. Read More

Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි පිටියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක්

ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරඟ හෙට ආරම්භ වීමට නියමිතයි. ආසියානු සත් සාමාජික රග්බි කන්ඩායම් වර්ගීකරණයේ සිව්වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම හෙට ප්‍රබල කන්ඩායමක් ඉදිරිපත් කරන බවයි… Read More

Gossips

මව්කිරි සිරවී ඇති බවට සැකයෙන් රෝහල් ගතකළ බිළිඳෙකු මියයයි

යාපනය – නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි මාස 11 ක් වයසැති බිළිඳෙකු කිසියම් අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. එම දරුවාව දෙමව්පියන් විසින් පෙරේදා දිනයේදී රෝහල් ගතකර ඇත්තේ මව්කිරි සිරවී ඇති… Read More

Gossips

දකුණු පැසිෆික් සාගරයේ භූ කම්පනයක්

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කැලිඩෝනියා දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් කැලිඩෝනියා, වනවාටු, ෆීජි දූපත්, පැපුවා නිව්ගිනියා, ඕස්ට්‍රේලියාව… Read More