Gossips වසරකට පසු ෆොටරිගෝ රාජ්‍යයේ මියගිය ගණනක් හෙළිවේ පසුගිය වසරේ ලතින් ඇමරිකාවට අයත් ෆොටරිගෝ රාජ්‍යයට බලපෑ මරියා සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 2975 ක් බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා. අදාළ කාල සීමාව තුළ එරට බළධාරින් ප්‍රකාශ කළේ කුණාටුවෙන් මිය… Read More
Gossips තේ මිල පහළ යන බව කුඩා තේවතු හිමියන්ගෙන් චෝදනා මිල පහල යාම හේතුවෙන් කුඩා තේ කර්මාන්තය කඩා වැටීමේ අවදානමක ලක්ව ඇති බවට තේ වතු හිමියන් පෙන්වා දෙනවා. මිට පෙර අමු තේ දළු කිලෝ එකක් සඳහා රුපියල් 100 ක අගයක් පැවති අතර මේ වනවිට එය රුපියල් 80ක් දක්වා පහත… Read More
Gossips අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තය පෙරමුණේ අයි.සී.සී. එක්දින නවතම ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 127 ක් ලබා ගනිමින්. ප්‍රසාද ලකුණු 121 ක් ලබා ගත් ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවන අතර, තුන්වන ස්ථානයේ… Read More
Gossips ගෝඨාභය, ලලිත් සහ පී.බී. ගෙන් ජනපති කොමිසම ප්‍රකාශ සටහන් කරගනී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර අද පෙරවරුවේ ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන… Read More
Gossips ජනපති නේපාලයට බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් 4 වන රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ නේපාලය බලා පිටත්ව ගියා…. Read More
Gossips මාකඳුරේ මදූෂ්ගේ පියා හදිසි අනතුරකින් මරුට වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා දැනට විදෙස් ගතව සැඟවී සිටින පාතාල නායක මාකදුරේ මධූෂ්ගේගේ පියා බවට හඳුනාගෙන තිබෙනවා. පසුගිය 22 වනදා කුඩා ලොරි රථයක ගැටීම නිසා… Read More
Gossips මහපොල අරමුදල් රජයේ බැංකුවල සහ මහබැංකු බැඳුම්කරවල පමණක් ආයෝජනය කිරීමේ තීරණයක් මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු මුදල් රජයේ බැංකු සහ මහබැංකු බැඳුම්කර වල පමණක් ආයෝජනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර, 1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ… Read More
Gossips කෙසෙල්වත්ත දිනුකගේ මව මත්කුඩු සමඟ අත්අඩංගුවට දැනට ඩුබායි හි සැඟවී සිටින කෙසෙල්වත්ත දිනුක නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ මව හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 200 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips අම්බලන්තොට ලංගම සේවකයින් වර්ජනයක අම්බලන්තොට ලංගම ඩිපෝ සේවකයින් අද උදෑසන සිට වර්ජනයක නිරත වනවා. ඒ රජයේ සේවකයින්ට ලබාදුන් රුපියල් දස දහසේ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. මේ අතර, ක්ෂේත්‍ර… Read More
Gossips දැඩි අවදානම් තත්වයක ජීවත් වන සිංහරාජයේ ගෝනුන් ලොව ජෛව විවිධත්වය අතින් ඉහලම ස්ථානයක තිබෙන අපට පමනක් නොව මුළු මහත් ලෝකයටම වැදගත් සදාහරිත තෙත් වනාන්තරය ලෙස සැලකෙන සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ගැවසෙන ගෝනුන් හා අනිකුත් සතුන් දඩයම් කිරීම දැන්… Read More