Gossips

අනවසර සංක්‍රමණිකයින් 88ක් නාවික හමුදා අත්අඩංගුවට

මීගමුවට බටහිර දිග මුහුදේදී අනවසර සංක්‍රමණිකයින් 88 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අද අත්අඩංගුවට ගත්තා. එම පිරිස ශ්‍රී ලාංකිකයින් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. Read More

Gossips

අරලගංවිල පොලීසියේ දෙදෙනෙකුට ප්‍රහාරයක්

වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අරලගංවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකුට රත්මල්කණ්ඩිය ප්‍රදේශයේදී සැකකරු ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පසුව ඔහු පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන්… Read More

Gossips

ළිඳකට වැටීමෙන් පිරිමි ළමයෙකු මරුට (ඡායාරූප)

වැලිකන්ද නව මහසෙන්පුර ප්‍රදේශයේදී ළිඳකට වැටීමෙන් අවුරුදු 14 ක පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ මෙම අනතුර සිදුව ඇති අතර එම ළිඳ අඩි 20 ක් පමණ ගැඹුරු එකක් බවයි අප වාර්තාකරු කියාසිටියේ…. Read More

Gossips

නීතිවිරෝධීව රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කෙරේ

නීතිවිරෝධී අන්දමින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටි ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු එරටින් පිටුවහල් කර අද දිවයිනට එවා තිබුණා. මෙම පුද්ගලයින් යාපනය සහ වවුනියාව ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින්… Read More

Gossips

කනගරායම්කුලම් පොලීසියට එරෙහිව විරෝධතාවක් (ඡායාරූප)

වවුනියාව – කනගරායම්කුලම් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී, පොලීසිය එම සැකකරුවන්ට සහ පාසල් ළමයින් දෙදෙනෙකුට පහරදුන් බව පවසමින් අද විරෝධතාවක්… Read More

Gossips

සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට

සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කරගනිමින් හෙටට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More

Gossips

ජන බලය කොළඹට විරෝධතාව ගැන මන්ත්‍රී ගම්මන්පිළ කළ හෙළිදරව්ව

පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ මාතෘකාවක් වූයේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජනබලය කොළඹට විරෝධතා පා ගමන වෙතයි. එම විරෝධතාව සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත පලකළ අතර… Read More

Gossips

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 15ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ ජග්තල් ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා. අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20කට අධික පිරිසක් තුවාල… Read More

Gossips

පාසල් වෑන් ගාස්තු නංවයි – බස්, ත්‍රිරෝද රථ තීන්දුව පස්වරුවේ

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු සංශෝධනය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන සංගම් කිහිපයක් ඒකාබද්ධ සාකච්ඡාවක් අද පස්වරුවේ කොළඹ දී කැදවා තිබෙනවා. එහිදී ඉන්ධන… Read More

Gossips

අනවසර සංක්‍රමණිකයින් 88 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

මීගමුවට බටහිර දිග මුහුදේදී අනවසර සංක්‍රමණිකයින් 88 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අද අත්අඩංගුවට ගත්තා. එම පිරිස ශ්‍රී ලාංකිකයින් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. Read More