Gossips

දුම්රිය ස්ථානයට පැමිණි කැරළිකරුවන් අත්අඩංගුවට ගත් දියකාවා මෙහෙයුම

දියකාවා ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ 4 වන දිනය අද උදෑසන වැලිකන්ද දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනා. එහිදී ආදර්ශ පුහුණු මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියේ… Read More

Gossips

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 6.55ට

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 6.55ට මෙම ප්‍රවෘත්ති විකාශය YouTube ඔස්සේ සජීවීව නැරඹීමට ද හැකියාව පවතිනවා. Read More

Gossips

අසනීප තත්වයෙන් නිවසක තනිව සිටි කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු මරුට (ඡායාරූප)

අසනීප තත්වයක් හේතුවෙන් මාස ගණනක් පුරා තනිව නිවසක සිටි කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කාලයක් පුරා සොහොයුරන් 7 දෙනෙකුගේ දරුවන් රැක බලා ගනිමින් සිටි මෙම අවිවාහක කාන්තාව… Read More

Gossips

සිංහරාජ රක්‍ෂිතයේ සිටි එකම සුදු ගෝනා වෙඩි තබා ඝාතනය කරයි (ඡායාරූප)

සිංහරාජ රක්‍ෂිතයේ සැරිසැරූ සුදු ගෝනෙකු අද (11) කිසියම් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇති බව වනජීවී නිලධාරීන් පවසනවා. මෙම සුදු ගෝනා සිංහරාජ රක්‍ෂිතයේ ජීවත් වූ එකම සුදු ගෝනා බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ…. Read More

Gossips

බස් ගාස්තු ගැන තීන්දුව හෙටට කල්යයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව හෙට තීරණයක් ගන්නා බව බස් සංගම් පවසනවා. අද පස්වරුවේ ප්‍රවාහන සංගම් කිහිපයක් කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අන්තර් පළාත්… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල්‍ය වංචාව ගැන පරීක්ෂණ CIDයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මුල්‍ය වංචාව පිලිබඳ පරීක්ෂණ පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. මේ අතර,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පොලිස් මූල්‍ය… Read More

Gossips

අගමැති සහ වියට්නාම අගමැති අතර හමුවක්

රාජ්‍ය සබඳතා පමණක් නොව, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පාර්ලිමේන්තු, දේශපාලන පක්ෂ සහ ජනතාව අතර සබඳතාවන්ද ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් පවසනවා. එරට සංචාරයක… Read More

Gossips

ජනබලයට කිරිදුන් පුද්ගලයින්ට දඩුවම් ඉල්ලා සීනිගම දේවකන්නලව්වක්

ජනබලය කොළඹට විරෝධතාවය අතරතුර ලබා දී තිබු කිරි පැකට් තොගයක් විෂවීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට වහා දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා, සීනිගම දේවාලයේදි අද දේවකන්නලව්වක් සිදු කෙරුණා. ශ්‍රී ලංකා පොදුජන… Read More

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ පොලිස්පති නියමයෙන් CIDයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග කර තිබේ. එළැඹෙන එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ක්‍රිකට් විකාශන අයිතිය සඳහා ශ්‍රී ලංකාවට හිමි වීමට තිබූ රුපියල් මිලියන 880ක් විදේශීය පෞද්ගලික ගිනුමකට බැර කිරීමක් පිළිබදව තොරතුරු අනාවරණය විය. ඒ […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ පොලිස්පති නියමයෙන් CIDයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 46 ක් මරුට

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ ජග්තල් ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයන් 46 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි… Read More