Gossips කථානායකවරයා ඉන්දීය විදේශ ඇමතිනිය හමුවේ ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින කථානායක කරූ ජයසූරිය ඇතුලූ දූත පිරිස අද එරට විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් හමුවී තිබෙනවා. එහිදී ඉන්දීය විදේශ ඇමතිනිය සහ කථානායකවරයා අතර ක්‍ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්… Read More
Gossips ජොන්ස්ටන් ඇතුළු තුන්දෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තුන්දෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔවුන් කුරුණෑගල මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි…. Read More
Gossips පාසල් වෑන් රථ ගාස්තු සියයට 5කින් ඉහළට ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ද සියයට 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ ප්‍රවාහනය සඳහා වැය… Read More
Gossips වසරේ අවසන් කාල සිමාවේදී එල්නිනෝ කාලගුණ තත්ත්වයක් මෙම වසරේ අවසන් කාලසිමාවේදී එල්නිනෝ කාලගුණ තත්ත්වයක් ඇතිවන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසනවා. එහි බලපෑම 2015 – 2016 වසර වලට සාපේක්ෂව සියයට 70 ට අඩු ප්‍රතිශයක් වන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. මෙම… Read More
Gossips හදිසියේම හෝමාගම ම කොළඹට එයි – ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර පාර වැසෙයි (ඡායාරූප) විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය සහ බැංකු මාවත තාවකාලිකව වසා දමා තිබෙනවා. හෝමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය කොළඹ කොටුව ඉදිරිපිටින් මෙම විරෝධතාවය ආරම්භ කළා. ඒ හෝමාගම… Read More
Gossips වැලිකන්දේ පියෙකු, පුතුන් දෙදෙනා සමඟ දුම්රිය පැන්න හේතුව හෙළිවෙයි (ඡායාරූප) පියෙකු තම පුතුන් දෙදෙනා සමඟ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැන සිය දිවි හානිකරගත් පුවතක් ඊයේ (10) රාත්‍රියේ පොළොන්නරුව – වැලිකන්ද – බෝවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙලස මිය ගිය පුද්ගලයා… Read More
Gossips ඉදිරි මැතිවරණවලට එජාපය ප්‍රමුඛ නව සන්ධානයක් ඉදිරි මැතිවරණය සඳහා නව සන්ධානයකින් තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එකඟතාව පළ කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය… Read More
Gossips ආණ්ඩුවේ, වාසි කළමනාකරණය දුර්වල බවට ඒකාබද්ධයෙන් චෝදනා ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළ ගොස් ඇතත්, එහි වාසිය ජනතාවට ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ… Read More
Gossips කහටගස්දිගිලියේ තද සුළඟකින් නිවාස 29කට හානි කහටගස්දිගිලිය – හල්මීගල්ල ප්‍රදේශය හරහා ඊයේ පස්වරුවේ හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 29කට හානි සිදුව තිබෙනවා. ඉන් පීඩාවට පත් පුද්ගලයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මේ වන විට පියවර ගනිමින්… Read More
Gossips පරිපාලනයේ ගැටළු – අන්ධ විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය පරිපාලනයේ පවතින ගැටළු කිහිපයක් හේතුවෙන් රත්මලාන – අන්ධ විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට නොහැකි වී ඇතැයි එහි ආදි සිසුන් නියෝජනය කරන දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය ප්‍රකාශ කරනවා…. Read More