Gossips ධ‍්‍රැව අයිස් මනින්න, අභ්‍යාවකාශයට ලේසර් චන්ද්‍රිකාවක් ධ‍්‍රැව ප්‍රදේශ ඇතුළු මිහිතලයේ අයිස් ආවරණයට කාලගුණ වෙනස නිසා කොතරම් හානියක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා පෘථිවියට ලේසර් කිරණ යොමු කරන චන්ද්‍රිකාවක් උඩු ගුවනට යැවීමට ඇමරිකාව සැරසෙනවා. අයිස්… Read More
Gossips වරකාපොළ හිටපු සභාපතිට අත්හිට වූ, සිර දඬුවමක් වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැදිගම ආසන සංවිධායක කීර්ති විජේතුංගට වසර 5කට අත්හිට වූ මාස 6ක සිර දඬුවමක් තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබෙනවා. ඒ, 2008 වසරේ… Read More
Gossips හොරණ කම්හලේ පිපිරුණු ගෑස් සිලින්ඩරය, වසර 30ක් පැරණි බවට හෙළිවේ හොරණ – පෝරුවදණ්ඩ – හොරකැටිය ප්‍රදේශයේ පිහිටි රබර් නිෂ්පාදන ආයතනයක සිදුවු පිපිරීමට හේතු වූ ඇමෝනියා වායුව අඩංගු ගෑස් සිලින්ඩරය වසර 30ක් පැරණි බව කම්කරු දෙපාර්තමේන්තුවේ කර්මාන්ත සුරක්ෂිතතා අංශය… Read More
Gossips ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න තීරණය කර තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමි වී ඇති බව සඳහන්. සෞඛ්‍ය පර්යේෂණ නියාමන, සම්බන්ධීකරණය, අධීක්ෂණය,… Read More
Gossips බස් ගාස්තු සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නවා – නි. ඇමති බස් සංගම් ඉල්ලා සිටින පරිදි ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි ද යන්න පිළිබදව ඉදිරියේදී තීරණයක් ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ (14) පැවැති වැඩසටහනකින්… Read More
Gossips පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක දින කිහිපයක් විදුලිය බිද වැටෙයි පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට සතියක පමණ කාලයක සිට විදුලිය ඇණහිට ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා නගනවා. ඕනෑගම, කඳුරුවෙල, හිගුරක්ගොඩ, මින්නේරිය, ඇලහැර, බකමූණ යන ප්‍රදේශවලට මෙලෙස දිනකදී විටින් විට… Read More
Gossips වසරේ ප්‍රබලතම චණ්ඩ මාරුතය පිලිපීනයට – ඇමරිකානු සුළි සුළඟිනුත් ජීවිත හානි මේ වසරේ ලෝකයේ වාර්තා වූ ප්‍රබලතම සුළි සුළඟ වන මැන්කුට් චණ්ඩ මාරුතය උතුරුදිග පිලිපීනයට දැඩි සුළං සහ ධාරාණිපාත වැසි සමඟ ළඟා වුණා. අද අලුයම් කාලයේ පිලිපීන ලූසෝන් දිවයිනේ නිවෙස්වල ජනෙල් දොර බිදිමින්,… Read More
Gossips මුදල් වෙළදපොළ වෙත නව මුදල් ප්‍රවාහයක් රුපියල වාර්තාගත අන්දමින් පහත වැටෙද්දී, මහබැංකුව විසින් මුදල් වෙළදපොළ වෙත නව මුදල් ප්‍රවාහයක් එක්කර ඇති බව තැරැව්කරුවන් පවසනවා. සැප්තැම්බර් 11 වන දා සිට මෙලෙස ප්‍රති විකුණුම් වෙන්දේසි හරහා රුපියල්… Read More
Gossips වියළි කාලගුණයෙන් තුන්ලක්ෂ 57,000කට පීඩා දිවයිනේ දිස්ත්‍රික් 16කට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් හත්ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. ඉන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි. එහි පුද්ගලයින් තුන්… Read More
Gossips ත්‍රිකුණාමල කලපුව ආශ්‍රිත භූ කම්පනයේ පසු කම්පන ගැන, භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අවධානයෙන් ත්‍රිකුණාමලය – කලපුව ආශ්‍රිතව අද (15) අලුයම සිදුවූ භූ කම්පනයෙන් අනතුරුව තවත් අතුරු කම්පන සිදුවේදැයි පරීක්ෂාවෙන් සිටින බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළා. එමගින් සදහන්… Read More