Gossips

ෆ්ලොරන්ස් ජල ගැලීම් තවදුරටත්

ෆ්ලොරන්ස් සුළි සුළඟ සමඟ ඇමරිකාවේ නැගෙනහිර වෙරළේ කැරොලයිනා ප්‍රදේශයට තවත් දින ගණනාවක් ජල ගැලීම් බලපානු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. එමෙන්ම ජීවිත හානි සිදුවිය හැකි හදිසි ජල ගැලීම් ද අපේක්ෂා… Read More

Gossips

ආසියානු කුසලානය ජය ගැනීමට පෙරේරා දෙපලගේ දස්කම් වැදගත්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි හිදී අද (15) පැවැත්වෙන එක්දින තරඟයෙන් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වනවා. 1984 සිට මේ දක්වා තරඟාවලි 13ක් පවත්වා ඇති අතර ඉන් 5 වතාවකදී ආසියානු කුසලානය… Read More

Gossips

අකිල ධනංජය එමීරයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් නොවූ අකිල ධනංජය හෙට (16) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා නික්මෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළා. සිය කුළුඳුල් දරු… Read More

Gossips

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වතුරේගම ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ ජීප් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ජීප් රථයේ රියදුරුට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එය මාර්ගයෙන්… Read More

Gossips

ආසියානු කුසලාන තරඟාවලිය අද ඇරඹේ

නිදහස් කුසලාන තරඟාවලියේ දී තියුණු වූ පසමිතුරුකම නව අදියරකට යොමු කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද (15) ඩුබායි හිදී ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සටන් වදිනවා. මේ වසර මුලදී බංග්ලාදේශය… Read More

Gossips

ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට

ඇඹිලිපිටිය – උඩගම ප්‍රදේශයේදී ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඇඹිලිපිටිය පොලිස්… Read More

Gossips

චීන – පාකිස්තාන ආර්ථික වේදිකාව ගැන, ඉන්දියාව මානව හිමිකම් මණ්ඩලයේදී මැසිවිලි නගයි

චීනයේ එක් තීරුවක් – එක් මාවතක් ව්‍යාපෘතියට අදාළව චීනය සහ පාකිස්තානය අතර ඉදිකෙරෙන ආර්ථික වේදිකාව සිය රටේ ස්වෛරීභාවට සහ භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් බව ඉන්දියාව පවසනවා. ජිනිවා නුවර පැවැත්වෙන එක්සත්… Read More

Gossips

මාළු ලොරියක ගැටී පදිකයෙකු මරුට

පොළොන්නරුව – වැලිකන්ද මාර්ගයේ කඩවත්මඩුව මංසන්ධියේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් මාර්ගයේ ගමන් ගත් පදිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මඩකලපුවේ සිට කොළඹ දෙසට මාළු ප්‍රවාහනය කරමින් තිබූ… Read More

Gossips

පිළියන්දලදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු තුන්දෙනෙක් රෝහලේ

පිළියන්දල නගරයේදී යතුරු පැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරට ලක්වූ යතුරු පැදිය ධාවනය කර ඇත්තේ කාන්තාවක් විසින්. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ දෙදෙනා… Read More

Gossips

උහන – ගලපිටමඩ ප්‍රදේශයේ ඉඩමක ජීව අත්බෝම්බයක්

අම්පාර – උහන – ගලපිටමඩ ප්‍රදේශයේ නිවසක තිබී ජීව අත්බෝම්බයක් හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ නිවසේ ඉඩම හෙළි පෙහෙළි කිරීමේදී මෙම ජීව අත්බෝම්බය හමුවී ඇති බවයි. පසුව… Read More