Gossips

මැන්කුට් සුළි සුළඟින් රටවල් රැසකට බලපෑම් සිදුවන ලකුණු

අද (15) අලුයම හමා ආ වසරේ ප්‍රබලතම සුළි කුණාටුව මැන්කුට්, මේ වන විට පැයට කිලෝමීටර් 255ක වේගයක් සහිත සුළං දහරා සමඟ පිලිපීන දිවයින් පෙළ සිසාරා ඉදිරියට ඇදෙමින් පවතින බව වාර්තා වනවා. මිලියන සංඛ්‍යාත ජන… Read More

Sports

30 වන මහවැලි ක්‍රීඩා උළෙල අද ඇරඹේ

COLOMBO (News 1st) : 30 වන මහවැලි ක්‍රීඩා උළෙල ඇඹිලිපිටියේදී අද ආරම්භ වේ. ක්‍රීඩා උළෙල සංවිධානය කෙරෙන්නේ, මහවැලි කලාපවල දක්ෂතා පිරි දූදරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඇගයීම සඳහායි. ක්‍රීඩා උළෙලෙට සමගාමීව එහි ගිනිසිළුව රැගත් චාරිකාව දින 9ක් ක්‍රියාත්මක වූ අතර ඊයේ දිනයේදී එම පිරිස ඇඹිලිපිටියට ළඟා විය. ගිනිසිළුව රැගත් චාරිකාවේ නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ MTV/MBC මාධ්‍ය […]
The post 30 වන මහවැලි ක්‍රීඩා උළෙල අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කහවත්ත – දොලවත්ත ප්‍රදේශයේ ගඟක පුද්ගල මළ සිරුරක් (ඡායාරූප)

කහවත්ත, ඇටඹගහවෙල, දොලවත්ත ප්‍රදේශයේ ගඟේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ඊයේ (14) සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමක් මතයි කහවත්ත පොලිසිය මෙම සිරුර සොයාගෙන ඇත්තේ. සොයාගත් මළ සිරුර මිට… Read More

Gossips

ත්‍රිකුණාමලයේ භූමිකම්පාවක්

ත්‍රිකුණාමලය – කලපුව ආශ්‍රිතව අද (15) අලුයම රික්ටර් පරිමාණ ඒකක 3.5ක සුළු භූ කම්පනයක් ඇති වී තිබෙනවා. ප්‍රදේශ කිහිපයකට එම කම්පන තත්ත්වය දැනී ඇති බව භූ විද්‍යා, සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සදහන්… Read More

Gossips

මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල මණ්ඩලය – අධිකරණයට කැඳවයි

ලබන 17 වන සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට කොළඹ දිසා විනිසුරු ජානකී ද අල්විස් ඊයේ (14) නියෝග කර තිබෙනවා. ඒ, මහජන උපයෝගීතා කොමිසම ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි…. Read More

Sports

ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට

COLOMBO (News 1st) – එළැඹෙන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට හිමිව තිබේ. ඒ අනුව එංගලන්ත කණ්ඩාමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග TV1 නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිත ය. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ලබන මස 10 වන දා ආරම්භ වේ. එම තරගාවලියට එක්දින තරග 5ක්, පන්දුවාර විස්සයි […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පොලිස් නිලධාරීන් පාතාලය සමඟ සබඳතා පවතින්නේදැයි විමර්ශන කළ යුතුයි – ඇමති අමරවීර

පාතාල සාමාජිකයන් හා පොලිසියේ උසස් නිලධාරීන් අතර සම්බන්ධකම් පවතින්නේදැයි විශේෂ කණ්ඩායමකින් මඟින් විමර්ශනයක් සිදුකළයුතු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. තංගල්ල – අගුණුකොළපැලැස්සේ පැවති උත්සවයකින්… Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 19වන ත්‍රිරෝද රථය කළුතරට

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFA ත්‍රිරෝද රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More

Sports

ක්‍රිකට් වංචාවේ මහ මොළකරුවන් පැන යයි ද?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වන්නට ගිය බව කියන බරපතල මුදල් වංචාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ. නමුත් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතූ අමෙරිකානු ඩොලර් මිලියන 11ක මුදලින් පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 5.5ක මුදලක් […]
The post ක්‍රිකට් වංචාවේ මහ මොළකරුවන් පැන යයි ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගැන, අගමැති වාර්තාවක් කැදවයි – පරීක්ෂණ CID යට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. පොලිස්… Read More