Gossips

පළාත් කිහිපයකට පස්වරුවේ තද වැසි

දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරුමැද මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් පස්වරුවේ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More

Gossips

ගෙල වැළලාගෙන ජීවිතයෙන් පලාගිය සිව්දරු පියා (ඡායාරූප)

හෙම්මාතගම, කෙහෙල්පන්නල, උඩගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. 66 හැවිරිදි වියේ පසුවූ සිව්දරු පියෙක් අද (23) උදෑසන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ…. Read More

Gossips

ජනපති ඇමරිකාවට ළඟාවේ

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව ඇමතීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිව්යෝක් නුවර – ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපලෙන් එරටට ළඟාවී තිබෙනවා. ජනාධිපති ධුරයට පත්වීමෙන්… Read More

Gossips

නුවරළියේ සංචාරක නිකේතනයක තුන්වන මහලින් ඇද වැටී චීන ජාතික කාන්තාවක් මියයයි

නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තුන්වන මහලින් බිමට ඇද වැටී චීන ජාතික කාන්තාවක් මියගොස් තිබෙනවා. අද උදෑසන 9 ට පමණ තුන්වන මහලේ ආලින්දයේ සිට අවට සිරි නරඹමින් සිටියදී ඇය ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට – සිරුරත් රැගෙන ප්‍රදේශවාසීන් විරෝධයක (ඡායාරූප)

දිඹුලාගල වෙහෙරගල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී 7 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්‍රතිකාර… Read More

Gossips

දික්වැල්ලේ නිවසකට පැමිණ මරණ තර්ජනය කළ සැකකරු සෙවීමට පොලිසිය මහජන සහය පතයි

දික්වැල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී නිවැසියන්ට මරණ තර්ජනය කළ පුද්ගලයෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. අප වාර්තාකරු සඳහන් කළේ පසුගිය 19 වනදා අලුයම මෙම පුද්ගලයා නිවසේ දොර කඩා නිවසට ඇතුලුවීමට… Read More

Gossips

හබරණට නව දුම්රිය මාර්ගයක්

කුරුණෑගල සිට හබරණ දක්වා ඍජු දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. නව දුම්රිය මාර්ගය ඉදිකිරීමට මේ වනවිටත් චීන එක්සිම් බැංකුවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක්ද… Read More

Gossips

මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුව මගහැර විදෙස් ගමන් තහනම්

අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ පාර්ලිමේන්තුව මගහැර මැති ඇමතිවරුන්ට විදෙස් ගතවීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවේදී මේ පිළිබඳව අවධානය… Read More

Gossips

නාලක සිල්වා සහ නාමල් කුමාරගේ ඇමතුම් රස පරීක්ෂකට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පිළිබඳ හෙළිදරව්වක් සිදුකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ ඇමතුම් ඇතුලත් ජංගම දුරකථනයේ දත්ත පරීක්ෂා… Read More

Gossips

ඕමාන තෙල් ඇමතිගෙන් ප්‍රකාශයක්

ලෝකයේ තෙල් මිල පාලනය කිරීම සඳහා ඔපෙක් සංවිධානයට වඩා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩ ඉවහල් වන බව ඕමාන තෙල් අමාත්‍යවරයා පවසනවා. ඔපෙක් හෙවත් තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ රැස්වීමක්… Read More