Gossips මානව හිමිකම්වලට බටහිර උපදෙස් අවශ්‍ය නෑ – අගරදගුරු හිමියන් ශත වර්ෂ ගණනාවක සිට ආගමික නැඹුරුවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට මානව හිමිකම් ගැන පාඩම් කියා දීමට බටහිර ජාතීන් සැරසෙන බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ… Read More
Gossips එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩලට සහභාගී වීමට ගිය ජනපති, නිව්යෝක් නුවරට ලඟා වෙයි එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව ඇමතීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිව්යෝක් නුවරට ලඟා වී තිබෙනවා. ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,… Read More
Gossips ආණ්ඩුව ආර්ථිකය විනාශ කරමින් සිටින බව ජවිපෙ කියයි වත්මන් රජය රටේ ආර්ථිකය විනාශ කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්තීී‍්‍ර අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කළුතර ඊයේ (22) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්…. Read More
Gossips තංගල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකුට මරුට (ඡායාරූප) තංගල්ල – වැලිආර – නෙටොල්පිටිය – වාඩිගල ඇඟළුම් කර්මාන්තශාලාව ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි වැලිආර ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු හුණුපිටියේදී අල්ලයි හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු කිරිබත්ගොඩ – හුණුපිටිය දුම්රිය හරස් මාර්ගය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (22) පස්වරුවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා, පෑලියගොඩ සිට කිරිබත්ගොඩ… Read More
Gossips හික්කඩුවේ වෙඩි තැබීමක් හික්කඩුව තැපැල් කාර්යාලය අසල අද (23) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන්… Read More
Gossips රථවාහන පොලිසිය සමඟ ගැටුණු යතුරුපැදිකරු රථවාහන පොලිස් නිලධාරින් පිරිසක් වවුනියාව, තාණ්ඩිකුලම ප්‍රදේශයේ නිවසකට ගොස් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා. අදාල පුද්ගලයාගේ නිවස අසල රැඳී සිටි… Read More
Gossips පාසලක වහලයකින් ඇද වැටී සිසුවෙකු මරුට පුත්තලම – උඩප්පුව ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක වහලය මත නැගී පරවියන් අල්ලමින් සිටි සිසුවෙකු ඉන් ඇද වැටී මිය ගොස් තිබෙනවා. ඊයේ (22) පස්වරුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලබන 13 හැවිරිදි උඩප්පුව… Read More
Gossips ජපාන රොබෝවරුන් උල්කාවක් ගවේෂණය අරඹයි රුයුගු නම් වූ උල්කාපාතය වෙත පතිත කළ ජපාන රොබෝ රෝවර් යානා සිය ප්‍රථම ඡායාරූප පෘථිවිය වෙත එවා තිබෙනවා. ජපාන අභ්‍යවකාශ ගවේෂණ ආයතනය සඳහන් කළේ එමඟින් සූර්යග්‍රහ මණ්ඩලයේ නිර්මාණය පිළිබඳ තොරතුරු… Read More
Gossips තංගල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකුට මරුට තංගල්ල – වැලිආර – නෙටොල්පිටිය – වාඩිගල ඇඟළුම් කර්මාන්තශාලාව ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි වැලිආර ප්‍රදේශයේ පදිංචි… Read More