Gossips

පාසල් රග්බි ලීග් තරගාවලියේ කණ්ඩායම් සැකැස්ම ප්‍රකාශයට පත් කෙරේ

2019 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් සැකැස්ම දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව විද්‍යා විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය නැවතත් මුල්පෙළ පාසල් රග්බි කාණ්ඩයට එක්වීමට නියමිතයි…. Read More

Gossips

වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා වතුකම්කරුවන් උද්ඝෝෂනයක (ඡායාරූප)

වතු කම්කරුවන්ගේ මූලික වැටුප වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් පිරිසක් අද තලවකැලේ නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක නිරතවුණා. තලවකැලේ නගර සභාව අසළින් ආරම්භ කළ මෙම උද්ඝෝෂණයට දෙමළ ප්‍රගතිශීලි… Read More

Gossips

පාකිස්ථානය සහ ඉන්දියාව අද යළිත් තරග බිමේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරේ වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමුවැන්න ඩුබායි හිදිී පැවැත්වෙන්නේ ඉන්දියාව සහ පාකිස්ථානය අතරයි. මෙය තවත් දුර්ලභ ඉන්දු – පාකිස්ථාන… Read More

Gossips

නිවාඩුවට නුවරඑළියට ගිය තරුණයන් 24 ක් අත්අඩංගුවට

සති අන්තයේ යෙදී ඇති දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයට පැමිණි තරුණයන් 24 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් මුලස්ථාන පොලිසිය ඊයේ උදෑසන සිට පස්වරු 6 දක්වා හැටන් මල්ලිඅප්පු… Read More

Gossips

ඡන්දයට පෙර පොලීසිය මාලදිවයින් විපක්ෂ මූලස්ථානය වටලයි

මාලදිවයින් ජනාධිපතිවරණය අදට යෙදී ඇති අතර, ඊට පෙර ඊයේ දිනයේදී මාලදිවයින් පොලීසිය එරට විපක්ෂ දේශපාලන පක්ෂ මූලස්ථානය වටලනු ලැබුවා. මාලදිවයින් ප්‍රජාතන්තවාදී පක්ෂ කාර්යාලය මෙලෙස වැටලීම සඳහා… Read More

Gossips

පොළොන්නරුවේ පුතා පියා ඝාතනය කරද්දී, කැළණියේ පියා පුතා ඝාතනය කරයි

පොළොන්නරුව පළුගස්දමන ප්‍රදේශයේදී මුගුරකින් පහරදීමෙන් පුද්ගලයෙකු තම පියා ඝාතනය කර තිබෙනවා. ඊයේ සවස 6.10 ට පමණ ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පහරදීම සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ. බරපතල… Read More

Gossips

ගිනි අවියක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරම් 29 ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු පල්ලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පල්ලේවෙල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සැකකරුවන්… Read More

Gossips

ලොව විශාලතම රාජ්‍ය සෞඛ්‍ය රක්ෂණය ඉන්දියාවේ දියත් කෙරේ

සෞඛ්‍ය සේවාවන් ඇවැසි එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් ආදායමක් නොමැති කෝටි 50 ක් ඉන්දියානුවන්ට රාජ්‍ය රක්ෂණ සේවාවක් අද දියත් කෙරෙනවා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයකට අනුව ආයුෂ්මන් භාරත් ලෙස… Read More

Sports

සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හෙවිවේට් කිරුළ දිනා ගනි

බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ හිමිකර ගෙන තිබේ. ඒ, රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින්ව පරාජය කරමිනි. බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හා රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින් අතර අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ වෙනුවෙන් වූ තරගය එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැත් විය. මෙම තරගය නැරඹීම […]
The post සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හෙවිවේට් කිරුළ දිනා ගනි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මහා විහාර සම්ප්‍රදාය රැකගැනීමට කටයුතු කරන බව අගමැති කියයි

මහා විහාර සම්ප්‍රදාය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. නාත්තන්ඩිය – පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරයේ ඊයේ පස්වරුවේ පැවති අක්තපත්‍ර ප්‍රදානෝත්සවයකට… Read More