Gossips නේපාලයේ කොටි ගහණය දෙගුණ වෙයි නේපාලයේ වනගත කොටි ගහණය පසුගිය වසර 9 තුළ දෙගුණයක් වී ඇති බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. 2009 වසරේදී 121ක් වූ නේපාල කොටි ගහණය නවතම සමීක්ෂණයට අනුව 235 දක්වා ඉහළ ගොස් ඇති බවයි නේපාල වනෝද්‍යාන සහ වනජීවි… Read More
Gossips චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ අර්බුදයේ සත්‍ය තොරතුරු එළියට චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ අර්බුදයේ සත්‍ය තොරතුරු හා චීනයේ ස්ථාවරය පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කර තිබේ. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (24) මෙම ධවල පත්‍රිකාව නිකුත් කළේය. චීන ඇමරිකා… Read More
Gossips සිසුවියක් අපයෝජනය කළ සැකකරුවෙකු දැලේ තණමල්විල සෙවනගල ප්‍රදේශයේදී පාසල් සිසුවියක් අපයෝජනය කල සැකකරුවකු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සදහා පැමිනි වයස අවුරුදු… Read More
Gossips පොලිස්පති ස්කොට්ලන්තයට පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන සතියේදී ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. පොලීසියේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ ප්‍රජා පොලිස් ඒකකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ පැවැත්වෙන… Read More
Gossips ආසන සංවිධායකවරුන් ඉවත් කළේ පෞද්ගලික අමනාප මත නොවේ, අමාත්‍ය දුමින්ද දිසානායක පක්ෂයට නව ආසන සංවිධායකවරුන් පත් කරනු ලැබුවේ පුද්ගලික අමනාපයකින් නොවන බව නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර මල්වතු ඔය අසල ඊයේ (23)… Read More
Gossips ඇමරිකාවේ පොලී අනුපාතවල බලපෑමෙන් රුපියල තවත් බාල්දු වෙයි ඇමරිකාව මේ වසර තුල තවත් අවස්ථා දෙකකදී සිය පොලි අනුපාත ඉහළ දැමීමට සුදානම් වන නිසා ඉදිරියේදී ඇමරිකානු ඩොරලයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණ විය හැකි බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා. පසුගිය… Read More
Gossips ෆොන්සේකාට අගමැතිට එහා ගිය බලයක් – ජී.එල් තීරණ ගැනීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එහා ගිය බලයක් ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකාට පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, මේ බව කියා සිටියේ… Read More
Gossips හික්කඩුවේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ හික්කඩුව – බද්දේගම පාර තැපැල් කාර්යාලය අසළ ඊයේ (23) සිදුවූ වෙඩි තැබීම පාතාල කණ්ඩායම් දෙකක් අතර කළක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් බවට සැක මතුව තිබෙනවා. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය… Read More
Gossips ටොනේඩෝවකින් අනුරාධපුරයේ සහ රත්නපුරයේ නිවාස රැසකට හානි, වවුනියාවට අයිස් වැස්සක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (23) පස්වරුවේ ඇතිවූ ටොනේඩෝ තත්ත්වයකින් නිවාස 60කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා. ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි. දිස්ත්‍රික්කයේ… Read More
Gossips චීන – ඇමරිකා ආර්ථික යුද්ධය ඇරඹේ ඇමරිකාව සහ චීනය ඔවුනොවුන්ට බදු පනවා ගැනීමත් සමඟ දෙරට අතර ආර්ථික යුද්ධයක් ආරම්භ වී ඇති බවට විචාරකයන් පෙන්වා දෙනවා. චීනය සමඟ සිය වෙළඳ යුද්ධය උත්සන්න කරමින්, ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින්… Read More