Gossips

ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය යාපනයේ ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය දඹුල්ලේ සහ යාපනයේ ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අපි වවලයි අපි කන්නේ වැඩපිලිවෙල යටතේ ක්‍රියාත්මක මෙම අඹ වගා සංවර්ධන කලාපයේ… Read More

Gossips

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයගත් බව මාලදිවයින නිවේදනය කරයි

මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ පොදු අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි ජයගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. ඔහු ඡන්ද එක්ලක්ෂ 34,616 ක් ලබාගෙන තිබෙනවා…. Read More

Gossips

මාලදිවයින් ජනාධිපතිවරණය ජයගත් විපක්ෂ අපේක්ෂකයාට ලක් රජයේ සුබපැතුම්

මාලදිවයින් ජනාධිපතිවරණය ජයගත් විපක්ෂයේ පොදු අපේක්ෂක ඉබ්‍රාහිම් මොහොමඩ් සෝලිට ලක් රජය සුබපැතුම් එක්කර තිබෙනවා. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා වඩාත් ඉහළ තලයකට රැගෙන ඒමට ඉදිරියටත් සමීපව… Read More

Gossips

පරාජයේ වගකීම තමාට පැවරෙන්නේ නම් ක්‍රීඩාවෙන් සමුගැනීමට සුදානම් – මැතිව්ස්

ආසියානු කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අසර්ථක වීමේ වගකීම මුළුමනින්ම තමා වෙත පැවරෙන්නේ නම් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට වුවද සුදානම් බව ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායමේ හිටපු… Read More

Gossips

රියදුරු නිල නිවසක හදිසි ගින්නක්

හැටන් යුනිෆිල්ඩ් වතු යායේ වැලින්ටන් කොටසේ රියදුරු නිල නිවාසයක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පවසනවා. අද (24) අලුයම 4 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. එම නිල නිවාසයේ තිබු… Read More

Gossips

මුදල් සොරකම් කර මිතුරන්ට මත්කුඩු සාදයක් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

දඹුල්ල ප්‍රදේශයේ ආපනශාලාවක රුපියල් එක්ලක්ෂ 30,000 ක මුදලක් සොරකම් කර ඉන් මිතුරන් වෙනුවෙන් මත්කුඩු සාදයක් සංවිධානය කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය… Read More

Gossips

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට සූදානමින්

වසරකට පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද නැවතත්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට එක්වනවා. හෙට මහා මණ්ඩලය අමතන ඔහු සිය දේශනයේදී උතුරු කොරියාව සහ ඉරානය සම්බන්ධයෙන් විශේෂ අවධානයක්… Read More

Gossips

මවගෙන් මඟහැරුණු ඇත් පැටවකු කුමන ප්‍රදේශයෙන් හමුවෙයි (ඡායාරූප)

නැගෙනහිර වනජීවි කලාපයේ කුමන ප්‍රදේශයේ දි මවගෙන් වෙන්වුණ ඇත් පැටවකු අම්පාර වනජීවි සෞඛ්‍යය ඒකකයේ නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා. මෙම ඇත් පැටවාගේ වයස අවුරුද්දක් පමණ වන බවයි වනජීවි නිලධාරින්… Read More

Gossips

ගුවන්තොටුපළ රේගුවෙන් විශේෂ උපදෙසක්

විදේශ රටවලින් ශාක වර්ග, සතුන්, මස්, මාංශ මෙන්ම පළතුරු කටුනායක ගුවන් තොටුපල හරහා මෙරටට ගෙන රැගෙන ඒමේදී , ඒවා මිලදී ගත් රට වලින් ඒවා පිළිබඳව ලබා ගත් නීරෝධායන සහතිකය අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා රේගුව… Read More

Gossips

වව්නියාවේ සුළඟකින් නිවාස හතකට හානි

වව්නියාව – ඕමන්ත – පාවට්ටාන්කුලම් ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ හමා ගිය සුළඟකින් නිවාස 7 කට හානි සිදුව තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ හානියට ලක්වූ මෙම නිවාසවලින් නිවාස 3 ක පමණ වහල සුළඟට හසුවී ගසාගොස්… Read More