Gossips

ආණ්ඩුව පෙරළීමට දූෂිතයන් සමඟ හෝ එක්ව කටයුතු කළ යුතුයි – කුමාර වෙල්ගම

වත්මන් ආණ්ඩුව පෙරළීමට දූෂිතයන් සමඟ හෝ එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකින්… Read More

Gossips

එක රැයකින් ආර්ථික කඩා වැටීම නතර කළ නොහැකියි

දිගු කාලීන සැලැස්මකින් තොරව එක රැයකින් ආර්ථික කඩා වැටීම නතර කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ ජාතික විද්වත් සංවිධානයේ මොනරාගල දිසා… Read More

Gossips

20 ගැන ජනතා විමුක්ති පෙරමුණ දෙබිඩි පිළිවෙතක් – නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා පවසනවා. ඔහු මේ අදහස් පළකළේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති… Read More

Gossips

බැඳුම්කර වංචාව ගැන පාර්ලිමේන්තු විවාදය වහාම පැවැත්විය යුතුයි – ජී.එල්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය වහාම පැවැත්විය යුතු බව මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ… Read More

Gossips

වසර 17 ක් STF එකේ වැඩපෙන්වූ හැමෝම දන්න නිශාන්තට අද අත්වූ අවාසනාවන්ත ඉරණම

17 ත් වසරකට අධික කාලයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර ඇති නිෂාන්ත මේ වන විට දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින පුවතක් අපට වාර්තා වුනේ කඩවතින්. වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ නිෂාන්තට O වර්ගයේ… Read More

Gossips

අම්බලන්තොට රිය අනතුරකින් පුද්ගලයෙකුට බරපතල තුවාල

අම්බලන්තොට වාදුරුප්ප ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එම පුද්ගලයා බරපතල තුවාල ලබා හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව… Read More

Gossips

මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් එක් අයෙකු රෝහලේ (ඡායාරූප)

නුවරඑළිය-හැටන් මාර්ගයේ කොටගල ප්‍රදේශයේදී මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද දහවල් 1.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි… Read More

Gossips

කුඩාඔයේ ගිලී පුද්ගලයෙකු මරුට

අලව්ව ප්‍රදේශයෙන් මාඔය අතු ගංඟාවක් වන කුඩාඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා අද දහවල් දිය නෑමට ගිය අවස්ථාවේදී මෙලෙස දියේ ගිලී අතුරුදන්… Read More

Gossips

මාලදිවයින් ජනපති පරාජය පිළිගනී

විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ජයග්‍රහණය කරමින් අවසන් වූ මාලදිවයින් ජනපතිවරණයේ ප්‍රතිඵලය පිළිගන්නා බව එරට ජනාධිපති අබ්දුල්ලා යමීන් ප්‍රකාශ කළා. මාලේ අගනුවර දී ඔහු ප්‍රතිවාදී අපේක්ෂකයා… Read More

Gossips

පෝදා වැඩි මිලට මත්පැන් අලෙවි කළ ජාවාරමක සුල මුල හෙළිවේ

බලපත්‍ර නොමැතිව පොහොය දින වැඩි මිලට මත්පැන් අලෙවි කළ ජාවාරමක් පිළිබදව හැටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා. හැටන් – වැලිඔයවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ අදාළ ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, එහි තිබී මත්පැන්… Read More