Gossips පංච මහා සාගරවල පතුල සොයයි පෘථිවියේ සියලුම සාගරවල ගැඹුරුම ස්ථාන නිර්ණය කිරීමේ ව්‍යාපෘතියක් ඇමරිකානු ගවේෂණ සමාගමක් විසින් ආරම්භ කර තිබෙනවා. එහි මුල් පියවර වන්නේ ටයිටේනියම් ලෝහයෙන් ගැඹුරු මුහුදු පත්ලේ කැණීම් සිදුකළ… Read More
Gossips මාතර වෙඩි තැබීමක් මාතර – රොටුඹ ග්‍රාමීය බැංකුව ඉදිරිපිට අද (20) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද පස්වරු එකට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, පොලීසිය සදහන් කළේ කළුපැහැති… Read More
Gossips ක්‍රිකට් පිටියෙන් ඈත්ව විවේක ගන්න – ආපු වේගයටත් වඩා වැඩි වේගයකින් ආපසු ක්‍රීඩාගාරයට යන කුසල් මෙන්ඩිස්ට අමුතුම යෝජනාවක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර සිව්වන එක්දින තරඟය මේ වන විට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. කාසිය වාසිය දිනූ එංගලන්ත නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී… Read More
Gossips ප්‍රංශයත් ඉන්දීය සාගරයේ අවි තරඟයට දකුණු චීන මුහුදේ චීන නාවික ආධිපත්‍යය පැතිරීමත් සමඟ තම යුද නෞකාවක් ද ලබන වසරේ ඉන්දීය සාගරයට යොදවන බව ප්‍රංශය ප්‍රකාශ කළා. දැනට දකුණුදිග තූලෝං වරායේ අලූත්වැඩියා කරමින් පවතින චාල්ස් ඩි – ගෝල් නෞකාවයි… Read More
Gossips ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ගල් පෙරලෙයි ඇල්ල ප්‍රදේශයට ඊයේ (19) රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් පෙරලී ඇති බව වාර්තාවනවා. කෙසේ නමුත් මේ වන විට එහි ගමනාගමනය සාමාන්‍ය… Read More
Gossips යුදගනාව වැව් බැම්මේ කොටසක් කැඩී යයි පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බුත්තල යුදගනාව වැවේ වැව් බැම්මේ කොටසක් අද (20) අලුයම කඩාගෙන ගොස් තිබෙනවා. මෙලෙස වැව් බැම්මේ කැඩී ගිය ස්ථානයෙන් මේ වනවිටත් විශාල වශයෙන් ජලය පිටාර ගලමින් ඇති බවයි… Read More
Gossips ජවිපෙ ඡන්දය අයවැයට එරෙහිව ලබන නොවැම්බර් 5 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 2019 වසර සඳහා වූ අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස… Read More
Gossips නිදහස් පක්ෂය ප්‍රධාන සාධකයයි – ඇමති අමරවීර ඉදිරි ජනාධිපතිවරණයකදී ප්‍රධාන සාධකය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මාතර ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා… Read More
Gossips ලොවක් ඉදිරියේ රටේ නම බැබළ වූ පාරමී ලංකාවට ඇවිත් ලෝකෙටම ඇහෙන්න කියපු කතාව ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවති යොවුන් ඔලිම්පික් උළෙලේ දී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේදී ලෝකඩ පදක්කමක් හිමි කර ගත්තේ පාරමී වසන්ති මාරිස්ටෙලා ප්‍රනාන්දු අද (20) මෙරටට පැමිණියා. ඇයව පිළිගැනීම… Read More
Gossips අගමැති, අද මෝදි හමුවෙයි ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවනවා. එහිදී වෙළඳ හා ආයෝජන කටයුතු පිළිබඳ මෙන්ම සාමුද්‍රීය ආරක්ෂාව පිළිබදව ද්වි පාර්ශවික සාකච්ඡා… Read More