Gossips

දිගන වාර්තාවත් සූදානම්

මහනුවර – දිගන ප්‍රදේශයේ ඇතිවු කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් වන වාර්තාව ළඟදීම ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. අදාල සිද්ධිය පිළිබඳ එම කොමිෂන් සභාව පරීක්ෂණයක්… Read More

Gossips

ආර්ථික වර්ධනයට අපනයනයෙන් රුකුලක් නැහැ – ලෝක බැංකුව

මේ වසරේ දෙවන කාර්තුවේදී මෙරට අපනයනයන් ආර්ථික වර්ධනයට ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නොමැති බව ලෝක බැංකුව පවසනවා. එමෙන්ම මෑතකදී මෙරට සිදුකළ බදු ඉහළ නැංවීම් තරඟකාරීත්වයට එරෙහි පියවරක් ලෙසයි එමගින්… Read More

Gossips

මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා සාම සාධක අණ දෙන නිලධාරියා, ඉවත් කර ගන්නැයි දැනුම් දීමක්

අප්‍රිකානු මාලි රාජ්‍යයේ ජගත් සංවිධාන සාම සාධක මෙහෙවරේ නිරත ශ්‍රී ලංකා භට කණ්ඩායමේ අණ දෙන නිලධාරියා නැවත කැදවන ලෙස ජගත් සංවිධානය ලක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහුගේ මානව හිමිකම් පසුබිම ඇගයීමට… Read More

Gossips

නිසාම්ඩීන් ත්‍රස්ත උගුලක ඇටවූ අය ගැන ඉඟියක්

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක මොහොමඩ් කේමර් නිසාම්ඩීන් ත්‍රස්ත සැකකරුවෙකු බවට පත් කළේ ප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගේ සොහොයුරෙකු බවට තොරතුරු… Read More

Gossips

පළාත් සභා ඡන්දය ඉල්ලන ඒකාබද්ධයේ විරෝධතා මාලාව කුරුණෑගලින් ඇරඹේ

වත්මන් ආණ්ඩුව පලවා හැරීම සහ පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙසට බලකිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන දැවැන්ත උද්ඝෝෂණ මාලාවේ පළමු අදියර ලබන මස 09 වනදා කුරුණෑගලින් ආරම්භ කෙරෙන බව ඒකාබද්ධ විපක්ෂය… Read More

Gossips

බාල දක්ෂ ව්‍යාපාරයත් වෙනස් විය යුතුයි – ජනපති

බාල දක්ෂ ව්‍යාපාරය ද යුගයේ අවශ්‍යතාව පරිදි වෙනස් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. 2018 ජනාධිපති බාල දක්ෂ සම්මාන උළෙලට මහනුවර – පොල්ගොල්ල සමූපකාර සංවර්ධන ආයතනයේදී එක්වෙමිනුයි ජනාධිපතිවරයා… Read More

Gossips

එංගලන්තයට 274ක ඉලක්කයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර සිව් වන එක්දින තරඟය මහනුවර – පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මකයි. තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඔයන් මෝගන් පළමුවෙන්… Read More

Gossips

ගොඩකවෙල රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

ඇඹිලිපිටිය – රත්නපුර මාර්ගයේ ගොඩකවෙල – බලවින්න ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (19) පස්වරුවේ සිදුවූ… Read More

Gossips

ඇෆ්ගනිස්ථාන මහ මැතිවරණය අදයි

තලේබාන් ප්‍රහාරවල අවදානම මධ්‍යයේ ඇෆ්ගනිස්ථාන මහ මැතිවරණය අද පැවැත්වෙනවා. ඇෆ්ගන් පාර්ලිමේන්තුවේ ආසන 250ක් සඳහා අපේක්ෂකයන් 2450ක් පමණ තරඟ වදින අතර ලියාපදිංචි ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව මිලියන 8.8ක්…. Read More

Gossips

සිව්වන එක්දින තරඟයේ කාසිය වාසිය එංගලන්තයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව්වන එක්දින තරඟයේ කාසිය වාසිය දින ගැනීමට එංගලන්තය සමත් වුණා. ඒ අනුව එංගලන්ත නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට… Read More