චීනයෙන් වෙන්වීම සදහා ජනමත විචාරණයක් ලබාදෙන ලෙස බලකරමින් තායිවාන ජනතාව එරට අගනුවරට රැස්වී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. තායිවාන ජනාධිපතිනියගේ පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට රැස්වී දහස් ගණනක ජනතාවක්… Read More
Author: admin
ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට සිව් වැනි එක්දින තරගයෙන් ලකුණු 18ක ජයක්
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවති සිව් වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ය. ඒ, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 18කිනි. තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 3ක්ම ජය ගෙන ඇත්තේ එංගලන්තයයි. මෙම තරගය පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනූ එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට සිව් වැනි එක්දින තරගයෙන් ලකුණු 18ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

