Gossips

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත වෙයි

ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. මේ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක්… Read More

Gossips

සෞදියට අවි සැපයීම ජර්මනිය නවතයි

ජර්මනිය, සෞදි අරාබියට ආයුධ ලබාදීම අත්හිටුවා තිබෙනවා. මාධ්‍යවේදීන් ජමාල් කශෝගි ඝාතන සිද්ධියත් සමග ඇති වූ තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බවට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ප්‍රකාශ කළේ. එමෙන්ම, මෙම… Read More

Gossips

වතුකරයේ ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හරී

වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සදහා එම ප්‍රදේශවල පිහිටි ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හැරීමේ ව්‍යාපෘතියක් ඊයේ ආරම්භ කෙරුණා. ජලජ ජීවි සංවර්ධන අධිකාරිය මගින් සිදුකරන මෙහි පළමු අදියර… Read More

Gossips

නගයා තවමත් අතරමග

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ පීලිපැනීමට ලක් වූ මීනගයා දුම්රිය තවමත් පීලිගත කර නොතිබීම හේතුවෙන්. Read More

Gossips

යළි මැලේරියා අවදානමක්

දෙවසරකට පෙර මෙරටින් තුරන් කළ මැලේරියා රෝගය යළි සම්ප්‍රේෂණය වීමේ අවදානමක් මතුව තිබෙනවා. මැලේරියා මර්දන ව්‍යාපාරය පෙන්වා දෙන්නේ සංක්‍රමණිකයන් මගින් මෙම රෝගය පැතිරයාමේ අවදානමක් උද්ගතව ඇති… Read More

Gossips

ව්‍යවස්ථා සභාව මේ සතියේ රැස්වෙයි

ජාතික පොලිස් කොමිසම සදහා නව සාමාජිකයින් පත් කිරීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සතිය තුළ රැස්වීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන දිනය කතානායක කරූ ජයසූරිය විසින් අද පස්වරුවේ… Read More

Gossips

බිරිඳ ඉල්ලා ගසක් උඩ කළ විරෝධය (ඡායාරූප)

මොණරාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සිය බිරිඳ නිවසට ගෙන්වා දෙන ඉල්ලමින් අද (22) උදෑසන හුලංදාව ප්‍රදේශයේ මාර ගසක් මතට නැගී විරෝධතාවක නිරත වුණා. දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන අතර පසුව බිරිඳ… Read More

Gossips

ඉන්දියාව නිහැඬියාව ගැටළුවක් – ගම්මන්පිල

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ නිවසේ සිටි ඉන්දීය ජාතිකයා රෝ ඔත්තුකරුවෙකු බවට සිදුකරන චෝදනා සම්බන්ධයෙන් ඉන්දියාව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් ඒ පිටුපස රෝ… Read More

Gossips

ප්‍රමිතියක් නැති ජල බෝතල් වෙළදපොලේ

නිසි පරීක්ෂාවකට ලක් කර නොමැති පානීය ජල බෝතල් වෙළදපොලේ පවතින බවට සමස්ත ලංකා ප්‍රමිතිගත පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. විශේෂයෙන් හදුනා නොගත් වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ස්ථාපිත… Read More

Gossips

පීලි පැනීමකින් දුම්රිය ධාවනයට බාධා

මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් ඊයේ රාත්‍රියේ කෝන්වැව ආසන්නයේදී පීලිපැනීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇණහිට ඇති බවයි පාලක මැදිරිය සදහන් කළේ. දුම්රිය… Read More