Gossips Update – හිටපු DIG නාලක CIDයට පැමිණෙයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තුන්වන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පසුගිය සිකුරාදා සහ බ්‍රහස්පතින්දා යන දින දෙක තුලදී ඔහු අපරාධ… Read More
Gossips ඉන්දියාවට සුපිරි ජයක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය කඩුලු 8කින් ජය ගැනීමට ඉන්දීයාව ඊයේ සමත් වුණා. ඉන්දියාවේ ගුහාති හි දිවා රාත්‍රී තරඟයක් ලෙස… Read More
Gossips පුද්ගලයෙකුට දිවි අහිමි කළ අගලවත්තේ අනතුර (ඡායාරූප) අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් අගලවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (21) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ… Read More
Gossips සරණාගතභාවය පතා ඇමරිකාවට යාමට පැමිණි පිරිසක් මෙක්සිකෝ දේශසීමාවේ ඇමරිකාවට ඇතුළු වීම සදහා පැමිණි හොන්ඩියුරාස් ජාතිකයන් දහසකට වැඩි පිරිසක් මෙක්සිකෝවේ දේශසීමාවේ කදවුරු බැදගෙන රැදී සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ට… Read More
Gossips ඇඹිලිපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක් ඇඹිලිපිටිය බස් රථයක රිය සහායකයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඇඹිලිපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් දියත් කර තිබෙනවා. කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොලේදී මොනරාගල බස් රථයක, රිය… Read More
Gossips දියේ ගිලී විදේශීකයෙකු මරුට තංගල්ල – වැල්වතුගොඩ මුහුදු තීරයේ දියනාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ සවස දියේ ගිලීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු බවයි…. Read More
Gossips මාතර – ඌරුබොක්කේදී වෙඩි තැබීමක් මාතර – ඌරුබොක්ක – හුලංකන්ද – දම්පහල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද පෙරවරු 9 යි 15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට… Read More
Gossips රංගන හේරත් තීරණයක් ගනී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨ දඟ පන්දු යවන්නෙකු වන රංගන හේරත් සිය ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු… Read More
Gossips ගල් කොරියක් නිසා පීඩා විඳින වෙල්ලත ජනතාව කළුතර – දෙඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙල්ලත ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල් කොරියක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට නිසි… Read More
Gossips කශෝගි ඝාතනයට සල්මාන් කුමරුගේ සම්බන්ධයක් නැහැ – සෞදි රජය කියයි මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියට මොහොමඞ් බින් සල්මාන් කුමරු සම්බන්ධ නොමැති බවට සෞදි රජය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, ප්‍රංශය , ජර්මනිය සහ බ්‍රිතාන්‍ය… Read More