ඇහැලියගොඩ පරකඩුව ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රි රෝද රථයක් අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරලි යාමෙන් පාසල් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (22) උදෑසන මෙම අනතුර සිදුවූ බවයි පොලිසිය… Read More
Author: admin
20 යි 20 තරගයේ නායකත්වය තිසර පෙරේරාට
COLOMBO (News 1st) – එංගලන්තය සමග පැවැත් වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා පත්කර තිබේ. ශ්‍රී ලංකා – එංගලන්ත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය එළඹෙන 27 වැනි දා කොළඹ අර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ. මෙම […]
The post 20 යි 20 තරගයේ නායකත්වය තිසර පෙරේරාට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

