Gossips

පිළියන්දලදී කාන්තාවක් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කර ගනි

පිලියන්දල – කහපොල ප්‍රදේශයේදී කාන්තාවක් සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවයේ නිරත ඇය මාතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය… Read More

Gossips

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේද මෙලෙස වැසි ඇතිවිය හැකියි…. Read More

Gossips

ඉන්දියාවේ වන අලි 7 දෙනෙකු විදුලිසැර වැදී මරුට

ඉන්දියාවේ – ඔඩීෂා ප්‍රාන්තයේදී විදුලි රැහැනක ගැටී වනඅලි 7 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දුන්නේ සදා වනාන්තරය ආසන්නයේ ගමන් කරමින් සිටි අලි රංචුවක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි. Read More

Gossips

කොටස් වෙළදපොළ කැපී පෙනෙන වර්ධනයක්

නව දේශපාලන පෙරළියෙන් අනතුරුව අද පළමුවරට පැවති ගනුදෙනුවලදී කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක කැපී පෙනෙන වර්ධනයක් සලකුණු කළා. සමස්ත මිල දර්ශකය ඒකක 109කින් වර්ධනය වූ අතර, ගනුදෙනු නිමාවේ සටහන් වූයේ 5941ක්… Read More

Gossips

බංග්ලාදේශයේ හිටපු අගමැතිනියට සත් වසරක සිර දඬුවම්

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී බේගම් ඛලීඩා සියාට එරට අධිකරණයක් මගින් අද තවත් සත් වසරක සිර දඬුවම් නියම කළා. ඒ, පුණ්‍ය අරමුදලකින් ටකා මිලියන 31.5ක් අවභාවිතා කිරීම සඳහා බලය අයුතු ලෙස යොදා ගත් බවට එල්ල… Read More

Gossips

ජනපති සහ අගමැති තිස්සමහාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරතවෙයි (ඡායාරූප)

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අද (29) තිස්සමහාරාම රජමහා විහාරයේ ආගමික වතාවත්වල නිරතවූවා. ජාතික වප් මගුල් උත්සවය අද පෙරවරුවේ තිස්සමහාරාම, සදගිරිගොඩ වෙල්යායේ දී පැවැත්වුණු අතර ඊට එක්වීමට… Read More

Gossips

ගිනි අවියක් සහ පතොරොම් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට

හොරණ – මොරගහහේන – වීදියගොඩ ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරොම් 5ක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පානදුර – කොට්ඨාශ නීතිය බල… Read More

Gossips

කඩා වැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ මගීන්ගේ සිරුරු කොටස් හමුවේ

පුද්ගලයන් 189 දෙනෙකු සමඟ අද උදෑසන අනතුරට ලක්වූ ඉන්දුනීසියානු ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගීන්ගේ බවට සැලකෙන සිරුරු කොටස් ජාකර්තා මුහුදු තීරයෙන් හමුවී තිබෙනවා. බෝයිං 737 වර්ගයේ මෙම යානයේ නියමුවා… Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග අත්අඩංගුවට

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස්… Read More

Gossips

තෙල් වර්ජනය සම්බන්ධයෙන් ගත් අවසන් තීරණය මෙන්න

තෙල් වර්ජනය සම්බන්ධයෙන් ගත් අවසන් තීරණය මෙන්න තෙල් වර්ජනය අවසන් අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඛනිජ තෙල් සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය ද අවසන් කිරීමටයි එම වෘත්තීය… Read More