Gossips 10 ට අඩුකළ රනිල්ගේ ආරක්ෂාව නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීමත් සමග හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සදහා යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂක කණ්ඩායම් ඉවත් කිරීමට පොලිස්පතිවරයා… Read More
Gossips මැතිවරණ කොමිසමේ සභාපති කණගාටුවෙන් මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් පුරවැසියෙකු ලෙස තමන් කණගාටු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය සහ පළාත් සභා ඡන්ද විමසීමට අදාළ කරුණු සම්බන්ධයෙන්… Read More
Gossips ජවිපෙන් කථානායකට ලිපියක් පවතින දේශපාලන වාතාවරණය තුළ පාර්ලිමේන්තුව වහා කැදවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගේ අත්සනින් යුතු ලිපියක් කථානායකවරයා වෙත යොමු කර තිබෙනවා…. Read More
Gossips නව අගමැති හමුවුණේ කෘත ගුණ සලකන්නයි – මන්ත්‍රී වඩිවේල් සුරේෂ් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ හමුවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් සමග ප්‍රවෘත්ති සාකච්ඡාවක්… Read More
Gossips අගමැතිගේ පත්වීම නිත්‍යානුකූලයි – ජී.එල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීම පැහැදිලි ලෙසම ව්‍යවස්ථානුකූල පියවරක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති, මහාචාර්ය… Read More
Gossips චමරි අතපත්තුගේ සූදානම බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හිදී ලබන මස පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ලැබෙන සෑම අවස්ථාවක්ම යොදා ගනිමින් ජයග්‍රහණ වාර්තා කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා නායිකා චමරි… Read More
Gossips යහපාලනය උදෙසා තරුණ ව්‍යාපාරයෙන් එජාපයට චෝදනාවක් ගෙවුනු වසර තුන හමාරක කාලය තුළ සැබෑ ලෙස ජනතාව සමඟ කටයුතු කළේ නම් රනිල් වික්‍රමසිංහ රැකගැනීමට කොළඹට පැමිණෙන ලෙස ආයාචනා කළ යුතු නැතැයි යහපාලනය උදෙසා තරුණ ව්‍යාපාරය පවසනවා. මේ අතර එක්සත් ජාතික… Read More
Gossips Update : අර්ජුන රණතුංග අධිකරණයට ඉදිරිපත් කෙරේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට මීට ටික වෙලාවකට පෙර ඉදිරිපත් කළා. දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට… Read More
Gossips පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග අත්අඩංගුවට – තෙල් සේවකයින් වර්ජනය අත්හරී දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සමඟම… Read More
Gossips අර්ජුනගේ ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ් දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා නොවැම්බර් මස 11 දක්වා රක්ෂිත… Read More