Gossips කථානායක දේශපාලන නියෝජිතයින් කැදවයි පවතින දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා කථානායක කරු ජයසූරිය දේශපාලන පක්ෂවල නියෝජිතයින් කැදවා තිබෙනවා. අද (30) පෙරවරු 11ට පමණ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම සාකච්ඡාව… Read More
Gossips සංක්‍රමණිකයන් වළක්වන්න, ට්‍රම්ප් දේශසීමාවට හමුදා යවයි මධ්‍යම ඇමරිකාවේ සිට එක්සත් ජනපදය වෙත පැමිණෙන සංක්‍රමණික තවලම වළක්වාලීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, මෙක්සිකෝ දේශසීමාව වෙත 5200ක අමතර හමුදා බල ඇණියක් යවා තිබෙනවා. එය සිරියාවේ අයි.එස්…. Read More
Gossips වෙළඳ භාණ්ඩ අපනයනය ඉහළට මෙරට වෙළද භාණ්ඩ අපනයන ආදායම පසුගිය අගෝස්තු මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 1037 දක්වා සියයට 3.7කින් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඉන්ධන, වාහන ඇතුළු ආනයනික වෙළඳ භාණ්ඩ සඳහා අගෝස්තුවේ වැය කර ඇති මුදල ඩොලර් මිලියන… Read More
Gossips දෙදින පුහුණු තරඟයක් සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ කණ්ඩායම අතර දෙදින පුහුණු ක්‍රිකට් තරඟයක් කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වනවා. සීමිත පන්දු වාර තරගාවලිය අවසානයේ, ටෙස්ට් තරගාවලිය… Read More
Gossips හිටපු ඇමතිවරුන්ගේ ආරක්ෂාව අඩු කෙරේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩු කර තිබෙනවා. දැනට අමාත්‍යවරයෙකුට ආරක්ෂාව සඳහා නිලධාරීන් 7 දෙනෙකු යොදවා ඇති අතර එය දෙදෙනෙකු දක්වා අඩු කිරීමටයි පොලිස්පතිවරයා උපදෙස්… Read More
Gossips අර්ජුනගේ ආරක්ෂකයාගේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය රංගන ගේ බිරිඳ හැඬූ කඳුලින් කියූ සංවේදී කතාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථාන පරිශ්‍රයේ පසුගියදා සිදු වූ වෙඩි තැබීමෙන් තෙල් සංස්ථාවේ සේවකයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තා. මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ උඩුනුවර, ගෙලිඔය… Read More
Gossips තෙල් වර්ජනය අවසන් අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඛනිජ තෙල් සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය ද අවසන් කිරීමටයි එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය… Read More
Gossips Update : නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි නව ආණ්ඩුවේ සංචාරක කටයුතු සහ වනජීවී අමාත්‍යවරයා ලෙස වසන්ත සේනානායක දිවුරුම් දෙනු ලැබුවා. ආනන්ද අලුත්ගමගේ සංචාරක සහ වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. වඩිවේල් සුරේෂ් වැවිලි… Read More
Gossips චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව හිටපු අගමැති කියයි තමාට එල්ල කරන චෝදනා සියල්ල තමා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය වෙත අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. මේ අතර, තමන්… Read More
Gossips Update : නව කැබිනට් අමාත්‍යමණ්ඩලය දිවුරුම් දෙයි නව ආණ්ඩුවේ සංචාරක කටයුතු සහ වනජීවී අමාත්‍යවරයා ලෙස වසන්ත සේනානායක දිවුරුම් දෙනු ලැබුවා. ආනන්ද අලුත්ගමගේ සංචාරක සහ වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. වඩිවේල් සුරේෂ් වැවිලි… Read More