Gossips

188 දෙනෙකු සමග ගුවන් යානයක් ඉන්දුනීසියාවේදී මුහුදට කඩා වැටේ

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගමන් ආරම්භ කළ ගුවන් යානයක් බටහිර ජාවා දූපත් ආසන්න මුහුදට කඩා වැටීමෙන් එහි ගමන් කළ 188 දෙනාම මියගොස් ඇති බව වාර්තා වනවා. මියගිය පිරිස අතර කුඩා දරුවන් තුන්දෙනෙකු… Read More

Gossips

ජාතික වප් මඟුල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (ඡායාරූප)

2018 ජාතික වප් මගුල් උත්සවය තිස්සමහාරාම – සඳගිරිගොඩ වෙල්යායේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. වප් මගුල් උත්සවය ආරම්භවීමට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන… Read More

Gossips

පළාත් සභා මැතිවරණය කඩිනමින් – ජාතික වප් මගුල් උළෙලේදී ජනපති කියයි

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කර කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික වප් මගුල්… Read More

Gossips

නව අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයේ වැඩ භාරගනී

මෙරට 22 වන අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ අද සිය ධුරයේ වැඩ භාරගත්තා. ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. මහා සංඝ රත්නය ඇතුළු සර්ව ආගමික නියෝජිතයන්ගේ ආශිර්වාද මධ්‍යයේ අග්‍රමාත්‍යවරයා… Read More

Gossips

මාස 07 කට පසු අමිත් විරසිංහට ඇප

මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මාස 07කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට මහනුවර මහාධිකරණය විසින් ඇප නියම කර තිබෙනවා. ඔහුගේ නීතිඥයින්… Read More

Gossips

සේවක වර්ජනයෙන් තෙල් බෙදාහැරීම නවතී – පිරවුම්හල් අසල දිගු පෝලිම්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මුළුමනින්ම අඩාලවී තිබෙනවා. කෙසේ වෙතත් ඉන්ධන ලබාගැනීමට ජනතාව එක්රැස්වීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ… Read More

Gossips

පිළයන්දලදී කාන්තාවක් සිරුරට ගිනි තබා ගෙන සියදිවි හානි කර ගනි

පිලියන්දල – කහපොල ප්‍රදේශයේදී කාන්තාවක් සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවයේ නිරත ඇය මාතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය… Read More

Gossips

නව තුඹ කරවිල ප්‍රභේදයක්

පරාග පෝෂණයකින් තොරව අස්වනු ලබාගත හැකි තුඹ කරවිල ප්‍රභේදයක් අගුණකොළපැලැස්ස මාංශතෙල්භෝග පර්යේෂණ ආයතනය සොයාගෙන තිබෙනවා. මාස කිහිපයක සිට සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම තුඹ කරවිල ප්‍රභේදය හඳුනා… Read More

Gossips

සංගක්කාරගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලියේදී එංගලන්ත ක්‍රීඩක රෝරි බන්ස් දක්ෂ පිතිහරඹයක නිරතවනු ඇති බවට හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මත පළ කරනවා. ඒ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට්… Read More

Gossips

තනතුර අහිමිවීමත් සමග හිටපු අගමැතිගේ ආරක්ෂක අංශය පොලිස්පති නියමයෙන් ඉවත්වෙයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය ඉවත් කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් ඊට අදාළ ලිපිය අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති… Read More