Gossips යළි වැසි වැඩිවීමක් දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද රාත්‍රියේ සහ හෙට දිනයේ උතුර, උතුරුමැද,… Read More
Gossips රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය කල් දමයි රාජ්‍ය සහ පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය කල් දමා තිබෙනවා. කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ඉල්ලීම්… Read More
Gossips වෘත්තීය සමිති නියෝජිතයන්ට ජනපතිගෙන් ඉල්ලීමක් රාජ්‍ය ආයතන තුල ගැටුම්කාරී තත්වයකට ඉඩ නොතබා සාමය ආරක්ෂා කර ගැනීමට කැපවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන… Read More
Gossips තවත් එජාප මන්ත්‍රීවරයෙක් ජනපති සහ අගමැති හමුවෙයි එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. ඔහු පසුගිය යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍ය… Read More
Gossips අද පත්වීම ලබාගත් නව ආරක්ෂක ලේකම්වරයා මෙන්න ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසට හේමසිරි ප්‍රනාන්දු පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අමාත්‍යංශ 12 ක් සඳහා පත් කෙරුනු නව ලේකම්වරුන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා… Read More
Gossips අනතුරට ලක්වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ මගීන්ගේ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම් ඉන්දුනීසියාවේ ජාකර්තා වෙරළට ඔබ්බෙන් පුද්ගලයන් 189 දෙනෙකු සමඟ කඩා වැටුණු ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම සඳහා කිමිඳුම්කරුවන් 50 දෙනෙකු යොදවා තිබෙනවා. ඒ සඳහා මුහුදු යාත්‍රා සහ… Read More
Gossips නව අගමැතිවරයෙකු පත්කිරීමට හේතුව ජනපති පහදයි නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමට ගත් තීරණයට හේතු වූයේ ඉකුත් රජයේ පැවති ගැටලූ සහගත තත්ත්වය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඇතිවී තිඛෙන දේශපාලන තත්ත්වය පිළිබද… Read More
Gossips පොලිස් ප්‍රධානීන්ට පොලිස්පතිගෙන් විශේෂ උපදෙසක් අද (30) දිනයේදී කොළඹ කිසිදු කලහකාරී සිද්ධියක් ඇති නොවන ලෙසට අවශ්‍ය උපරිම ආරක්ෂාව යොදවන්නැයි සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්… Read More
Gossips කථානායකට විධායකයේ තීරණය ගැන විමසන්න බෑ – කථානායක UNP යට කඩේ යන බවට විමල්ගෙන් චෝදනා විධායකය ගත් තීරණය ගැන නීතිපතිවරයාගෙන් විමසන්න කථානායකවරයාට නොහැකි බව පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ හිරු TV සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින්. එහිදී මන්ත්‍රීවරයා… Read More
Gossips ඉන්ධන මිල සූත්‍රය අහෝසි හිටපු අමාත්‍ය මංගල සමරවීර හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය ලබන මාසයේ සිට ක්‍රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට… Read More