Gossips

update: පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරය සමඟ දුනේෂ් ගන්කන්ද රජයට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසට පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද පස්වරුවේ රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More

Gossips

රාජ්‍ය දේපළ අවභාවිතයක් ගැන අගමැති ලේකම් හෙළි කරයි

හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් ගණන 7 සිට 2 දක්වා අඩු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දී තිබෙනවා. මේ අතර, අරලියගහ මන්දිරය වත්මන් අග්‍රාමාත්‍යවරයාට භාර… Read More

Gossips

නව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසට හේමසිරි ප්‍රනාන්දු පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අමාත්‍යංශ 12 ක් සඳහා පත් කෙරුනු නව ලේකම්වරුන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා… Read More

Gossips

එජාපය කොල්ලූපිටියේ රැස්වෙයි

නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද කොල්ලූපිටිය මංසන්ධියේ විරෝධතා රැළියක් පැවැත්වූවා. දිවයිනේ ප්‍රදේශ රැසකින් මෙම විරෝධතා… Read More

Gossips

මහින්ද අගමැති කිරීම නීත්‍යානුකූල බව නීතිපති දන්වා ඇතැයි රජයේ ප්‍රකාශක කියයි

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම නීත්‍යානුකූල බවට නීතිපති දෙපාර්තමේන්තුව කථානායක කරූ ජයසූරියට විද්‍යුත් තැපෑල මගින් පසුගිය සෙනසුරාදා දැනුම්දී ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය මහින්ද… Read More

Gossips

TNA තවමත් සාකච්ඡාවේ

පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීම සඳහා යම් පාර්ශවයකට අවශ්‍ය වුවහොත් ඒ සඳහා සහය ලබාදීම පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්… Read More

Gossips

නව රජය ගැන හිටපු ආරක්ෂක ලේකම් කථා කරයි

මැතිවරණයක් පවත්වා නව රජයක් බිහිකරගන්නා තුරු වත්මන් රජය පවත්වාගෙන යා යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. නඩු කටයුත්තක් සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි… Read More

Gossips

ඛනිජතෙල් සංස්ථාවේ සිද්ධිය ගැන පොලීසිය 15කගෙන් ප්‍රකාශ ගනී

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් සේවකයෙකු මියයාමේ සිද්ධියට අදාළව පොලීසිය පුද්ගලයන් 15 දෙනෙකුගෙන් පමණ සටහන් කරගෙන තිබෙනවා. මේ අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ… Read More

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිමට 392යි

COLOMBO (News 1st) – එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර දෙදින පුහුණු ක්‍රිකට් තරගය කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 392ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිට වූවේය . තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායක ලහිරු තිරිමාන්න […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිමට 392යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ඉන්දීය ධීවරයන් 17 ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඩෙල්ෆ්ට් දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී යාත්‍රා දෙකක් සහ කච්චතිව් දුපත ආසන්නයේදී… Read More