Gossips

එජාපයේ උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

එක්සත් ජාතික පක්ෂය කොළඹ සංවිධාන කරන විරෝධතාව අද (30) දහවල් ආරම්භ කිරීමට නියමිතයි. නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට එරෙහිවයි ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ. කොල්ලුපිටිය මංසන්ධියේදී මෙම විරෝධතාව… Read More

Gossips

ශ්‍රී ලංකාවට මැදිහත් නොවන බව චීනය කියයි

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පත් කිරීමට ගත් තීරණයට හේතු වූයේ ඉකුත් රජයේ පැවති ගැටළුසහගත තත්ත්වයන් බව මෙරට සියලූම විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

රනිල් අධිකරණයට යන්න බිය ඇයි ? – ගම්මන්පිළ

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අධිකරණයට යාම ප්‍රමාද කරමින් සිටින්නේ නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම ව්‍යවස්ථාවට අනුකූල නිසාවෙන් බව පිවිතුරු… Read More

Gossips

අහිතකර දෑ නිවැරදි කරන බව ඇමති විජේදාස කියයි

පැවති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව යටතේ රටට අහිතකර බොහෝ දෑ සිදුවූ අතර, ඒවා නිවැරදි කිරීමේ වගකීම නව රජයට පැවරී ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. නව රජය යටතේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන… Read More

Gossips

පක්ෂ නියෝජිතයින් රැස්වෙයි

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය සහ පක්ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. අද (30) පෙරවරු 11.20ට පමණ මෙම සාකච්ඡාව පාර්ලිමේන්තුවේදී ආරම්භ කෙරුණු බවයි… Read More

Gossips

බංග්ලාදේශ විස්සයි විස්සට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06ක්

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දෙනෙකු ඇතුළත් වනවා. දේශීය ක්‍රීඩකයන් 165 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයන් 365 දෙනෙකු ඒ සඳහා තෝරාගෙන ඇති අතර, ලසිත්… Read More

Gossips

බොරලැස්ගමුව අනතුර සිදුකළ වෛද්‍යවරිය ඇප මත මුදා හැරේ

බොරලැස්ගමුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පොලිස් පරීක්ෂකවරයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍යවරිය ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග… Read More

Gossips

නව අමාත්‍ය මණ්ඩලය ගැසට් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ඊයේ රාත්‍රියේ දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආණ්ඩුක්‍රම… Read More

Gossips

අඹ ගෙඩි සොරකම් කළ කාන්තාවට තරයේ අවවාද කර මුදා හැරේ

අසල්වැසි නිවසකින් අඹ ගෙඩි 19ක් සොරකම් කර ළඟ තබා ගත් බවට චෝදනා එල්ලව සිටි අනුරාධපුර – සාලියපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාව වරද පිළිගැනීමෙන් පසු තරයේ අවවාද කර මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්… Read More

Gossips

සන්ධාන මහ ලේකම්ගෙන් කථානායකට ලිපියක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ අග්‍රාමාත්‍ය තනතුරට හිමි සියලූ අයිතිවාසිකම් සහ වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කථානායකවරයාගෙන්… Read More