Gossips තරඟයක් අතරතුර ක්‍රිකට් ක්‍රීඩකයෙකු හදිසි අනතුරකට ලක්වෙයි – (ඡායාරූප) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරතුර පන්දුවක් වැදීම හේතුවෙන් ආබාධයට ලක් වූ පැතුම් නිශ්ශංක රෝහල්ගත කර තිබෙනවා. ඔහු පාඉන්න දෙසින් පන්දු රකිමින් සිටියදී ජෝස් බට්ලර්… Read More
Gossips ඇෆ්ගනිස්ථානයේ හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටෙයි – 25 දෙනෙකු මරුට බටහිර ඇෆ්ගනිස්ථානයේ ෆාරා පළාතේදී හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටී එහි ගමන් ගත් පුද්ගලයින් 25 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ එරට උසස් හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුම ඒ… Read More
Gossips අන්තරේට අදත් උත්තර නැහැ අග්නිදිග සහ රජරට විශ්වවිද්‍යාලවල උද්ගතව ඇති අධ්‍යයන ගැටළුවලට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී අද විරෝධතාවක නිරතවුණා. කොටුව – දුම්රියපළ අසළින්… Read More
Gossips පසුගිය කාල සීමාවේ රට ඉදිරියට නොගිය බව හිටපු අගමැතිවරයෙකු වු දිමු ජයරත්න කියයි පසුගිය කාලසීමාව තුළ රට ඉදිරියට ගමන් නොකළ බව හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන දි.මු.ජයරත්න පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. Read More
Gossips නුවන් සොයිසාට ICCයෙන් තහනමක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු වූ නුවන් සොයිසාට තාවකාලික තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ… Read More
Gossips රිදීමාලියද්දේ 46 ක් ඇප ලැබෙනතුරු පැය ගණනක් සිරමැදිරියේ පොලිස් නියෝග පැහැර හරිමින් නීතිමය කටයුතුවලට සහය නොදැක්වීම යටතේ මහියංගණය අධිකරණය මගින් සිතාසි නිකුත් කර තිබූ 46 දෙනෙකුට ඇප ලබාගන්නා තුරු බොහෝ වේලාවක් උසාවි සිර මැදිරිය තුළ ගතකිරීමට සිදුවීමේ… Read More
Gossips හිටපු අගමැතිට මිහින්තලේ හිමියන්ගෙන් උපදෙසක් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැන් සිදුකළ යුත්තේ බටහිර ජාතීන්ගේ අවශ්‍යතා මත අරලියගහ මන්දිරයේ රැඳී සිටීම නොව ඉන් ඉවත්වී ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සහය දීම බව මිහින්තලේ රාජමහා… Read More
Gossips කථානායක, ජනපති හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර හමුවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. අද පස්වරු 5 ට පමණ කථානායකවරයා, ජනාධිපතිවරයා හමුවීමට පැමිණි අතර, මේ වනවිට ඔහු ඉන් පිටව… Read More
Gossips දුමින්දට නොනැමුනු, අර්ජුනට නැමෙන නීතිය ගැන තෙල් සේවකයන් ප්‍රශ්න කරයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සේවකයාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ, උඩුනුවර – ගෙළිඔය – කොස්සින්න පොදු සුසාන භූමියේදියි. හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන… Read More
Gossips රාජිතගෙන් නිදහස් පක්ෂයට ආරාධනයක් බහුතර බලය තහවුරු කර පෙන්වීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මෙම ඉල්ලීම සිදුකළේ අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය… Read More