Gossips

පින්නදූව පිරවුම්හලක් කොල්ල කයි

ගාල්ල – පින්නදූව නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවි පෙන්වා මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා. ෆුල්ෆේස් හෙල්මට් පැළඳ ඊයේ රාත්‍රියේ මොවුන් පැමිණ… Read More

Gossips

කෂෝගි ඝාතනය ගැන තුර්කියෙන් නිල ප්‍රකාශයක්

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය වූ ආකාරය සම්බන්ධයෙන් තුර්කි රජය ප්‍රථම වරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. කෂෝගි තුර්කි සෞදි කොන්සල් කාර්යාලය තුළට… Read More

Gossips

සංචාරක ඉපයීම් ඉහළට

මේ වසරේ පළමු භාගය තුළ සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 2935 කට ආසන්න වී තිබෙනවා. මහබැංකු වාර්තා පවසන්නේ එක්සත් රාජධානියේ සිට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාවද පළමු මාස 8 ක කාලය තුළ වර්ධනයක් පෙන්නුම්… Read More

Gossips

පාපන්දු බලධාරීන් ඇමතිට උඩින්

ආසියානු පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය සඳහා පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඒ, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ උපදෙස්ද නොසළකා හරිමින්. 28 වන ආසියානු පාපන්දු… Read More

Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් රැගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට

සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් ඊයේ (31) ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන… Read More

Gossips

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ බාධාවක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. පොතුහැර දුම්රිය ස්ථානය අසලදී මගීන් පිරිසක් දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවීම මීට හේතුවයි. Read More

Gossips

තවත් එජාප ප්‍රබලයින් පිරිසක් අගමැති මහින්දට සහය දිමට සැරසෙයි

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් පිරිසක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කරමින් නව රජයේ ඇමති ධුර කිහිපයක් ලබා ගැනීමට සැරසෙන බවට තොරතුරු… Read More

Gossips

දිවයින අවට මුහුදේ තද වැසි සහ සුළං

හම්බන්තොට සිට මඩකලපුව දක්වා සහ මන්නාරම සිට පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම මුහුදු ප්‍රදේශවල… Read More

Sports

දෙදින පුහුණු ක්‍රිකට් තරගයේදී පන්දුවක් හිසේ වැදුණු පැතුම් නිශ්ශංක රෝහල් ගත කෙරේ

COLOMBO (News 1st) – එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති දෙදින පුහුණු ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ පැතුම් නිශ්ශංක පන්දුව හිසේ වැදීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ. කෙසේ වෙතත් මෙම තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. කොළඹ එන්.සී.සී පිටියේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 392 ක් රැස් කරගෙන […]
The post දෙදින පුහුණු ක්‍රිකට් තරගයේදී පන්දුවක් හිසේ වැදුණු පැතුම් නිශ්ශංක රෝහල් ගත කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

අගමැති, අගරදගුරු හිමිපාණන් බැහැ දකී (ඡායාරූප)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද උදෑසන අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී මෙම හමුව සිදුවූ බවයි අග්‍රාමාත්‍ය… Read More